EPISODE · Nov 11, 2023 · 2H 19M
Apple vs Android වලිය | Apple vs Android: Choosing the Right Side - WalPal Talks EP 09
from WalPal Talks | වල්පල් ටෝක්ස් · host WalPal Talks
අද අපි කතා කරන්නේ හැමදාම කට්ටිය මාරාගන්න topic එකක්. ඇපලුයි, ඇන්ඩ්‍රොයිඩුයි අතරෙ තියෙන සීතල යුද්ධය ගැන. අපි කතා කරනවා මේ වලිය ඇත්තටම සාදාරන වලියක්ද, මොකක් ගත්තොත් ද ඇත්තටම හොද. ලංකාවට ඇත්තටම සෙට් වෙන්නෙ මොකක්ද, මේ කියන තරම් වෙනස්කම් මේ දෙක ආතරේ තියෙනවද කියන දේවල් ගැනයි. මේක ඉතින් හැබැයි ඇත්තම වලියක් තමයි. වලියට සෙට් වෙන්න මේක අහලම ඉන්න. #lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster
What this episode covers

NOW PLAYING
Apple vs Android වලිය | Apple vs Android: Choosing the Right Side - WalPal Talks EP 09
No transcript for this episode yet
Similar Episodes
Feb 8, 2026 ·26m
Jan 29, 2026 ·39m
Jan 14, 2026 ·25m
Jan 8, 2026 ·7m
Jan 7, 2026 ·45m