Sinhala: The Uluru Statement from the Heart - ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ "උලුරූ" ප්‍රකාශය episode artwork

EPISODE · Nov 4, 2020 · 5 MIN

Sinhala: The Uluru Statement from the Heart - ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ "උලුරූ" ප්‍රකාශය

from The Uluru Statement from the Heart in Your Language

2017 වසරේ මැයි මසදී "උලුරු" අසල පැවති මුල් ජාතීන්ගේ ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මේලනයේදී ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් නියෝජිතයින් විසින් Uluru Statement from the Heart ප්‍රකාශය සම්මත කරගනනු ලැබීය. ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් වැසියන් පිළිගැනීම සඳහා හඬ, ගිවිසුම සහ සත්‍යය ලෙස නිර්ණායක ත්‍රිත්වයකින් යුත් ව්‍යුහාත්මක ප්‍රතිසංශෝධනයක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන සැලැස්මක් මෙමගින් සපයනු ලැබේ. වසර දෙකක කාලයක් පුරා සිදුකෙරුණු මුල් වැසියන්ගේ ප්‍රාදේශීය සංවාද 13ක කරුණු ඇතුලත්ව සහ ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් නියෝජිතයින් 250 දෙනෙකු විසින් සම්මත කරන ලද සැලසුම් මෙම ප්‍රකාශය සඳහා අනුගමන කරන ලදී. පරමාධිපත්‍ය අත්නොහැර ඕස්ට්‍රේලියානු මුල් වැසියන් සහ ඕස්ට්‍රේලියානු ජාතීන් අතර සත්‍යය, යුක්තිසහගත බව සහ ස්වයං නිර්ණය මත පදනම් වූ සම්බන්ධතාවයක් ගොඩනැගීම මගින් සංහිදියාව ඇති කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වේ. සංගීතය - Frank Yamma

NOW PLAYING

Sinhala: The Uluru Statement from the Heart - ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ "උලුරූ" ප්‍රකාශය

0:00 5:54

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

Frequently Asked Questions

How long is this episode of The Uluru Statement from the Heart in Your Language?

This episode is 5 minutes long.

When was this The Uluru Statement from the Heart in Your Language episode published?

This episode was published on November 4, 2020.

What is this episode about?

2017 වසරේ මැයි මසදී "උලුරු" අසල පැවති මුල් ජාතීන්ගේ ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මේලනයේදී ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් නියෝජිතයින් විසින් Uluru Statement from the Heart ප්‍රකාශය සම්මත කරගනනු ලැබීය. ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුක්‍රම...

Can I download this The Uluru Statement from the Heart in Your Language episode?

Yes, you can download this episode by clicking the download button on the episode player, or subscribe to the podcast in your preferred podcast app for automatic downloads.
URL copied to clipboard!