PODCAST · technology
Code With Dasun - Podcast
by Dasun Sameera Weerasinghe
IT fields එකේ විශේෂයෙන්ම Coding වලට සමබන්ධ Podcast එකක්. Field එකේ Expert ලා සමඟ සිංහලෙන් සංවාදයක් ගොඩ නැගීමත් ක්ෂේත්රය ගැන අත්දැකීම් බෙදා ගැනීමත් මුලික අරමුන වේ.
-
3
AI ඇත්තටම අපිව පාලනය කරයි ද? AI වැඩ කරන්නෙ කොහොමද?
AI ගැන Expert කෙනෙක්ගෙන් හරියටම අහල දැනගන්න. OO:00 - දුලාජ්ගේ Netherland ආගමනය සහ ආගිය තොරතුරු 02:02 - AI කියන්නේ මොකක් ද? 04:45 - Dictionaries 05:50 - Machine Learning 13:50 - Conciseness in AI 15:15 - Brain Neural Cells සහ AI Neural වල තියෙන වෙනස්කම් 20:15 - AI දියුණුව Controll කරන්න ඇත්තටම පුළුවන් ද? 22:20 - Artificial General Intelligence 33:05 - LLM 45:00 - Generative Models 51:05 - Jobs AI 55:55 - AI Ethics / UBI 01:07:00 - ChatGPT performance අඩු වෙලා ද? 01:09:29 - Labour රැකියා සහ මනස වෙහෙසවා කරන රැකියා 01:12:00 - මානව පැවැත්ම වෙනුවෙන් අපි ගත යුතු තීරණය
-
2
BA කියන්නේ කවුද? BA කෙනෙක් වෙන්නේ කොහොම ද?
Talk With KJ [Head of Product Management and Business Analysis @LSEG]
-
1
Software Engineering Field එකට පිවිසෙන නවකයන් දැන ගත යුතුම කරුණු | Krishantha Dinesh | Podcast
අලුතින් Software Engineering field එකට පිවිසෙන්නට පෙර ඔබ අනිවාර්යෙන්ම දැන ගත යුතු කරුණු. Interview වලදී කරන වැරදි මුදල් ඉලක්ක කරගෙන Software Engineering වලට පිවිසෙන අයට මොකද වෙන්නේ? ඔබ Software Engineering තොරාගත නොයුත්තේ ඇයි? Krishantha Dinesh YouTube Channels: https://www.youtube.com/@krish https://www.youtube.com/@krishantha
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
IT fields එකේ විශේෂයෙන්ම Coding වලට සමබන්ධ Podcast එකක්. Field එකේ Expert ලා සමඟ සිංහලෙන් සංවාදයක් ගොඩ නැගීමත් ක්ෂේත්රය ගැන අත්දැකීම් බෙදා ගැනීමත් මුලික අරමුන වේ.
HOSTED BY
Dasun Sameera Weerasinghe
CATEGORIES
Loading similar podcasts...