PODCAST · education
Radapasa Hapan Mansala - රදපස හපන් මන්සල | FM Radapasa
by FM Radapasa
"Radapasa Hapan Mansala" is a vibrant podcast series by FM Radapasa, dedicated to showcasing the diverse talents and voices of the students at Rajapaksa Central College, Weeraketiya. This program serves as a creative platform where young minds share their ideas, stories, and innovations with a global audience. Tune in to experience the energy and potential of the next generation as they take their first steps into the world of digital media. වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය FM Radapasa ඩිජිටල් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන "හපන් මන්සල" සජීවී පොඩ්කාස්ට් මාලාව. පාසල් දරුවන්ගේ විවිධ දක්ෂතාවලට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ අදහස්, නිර්මාණ සහ නව්‍ය සොයාගැනීම් ලොවටම හඬගා කීමට මෙය වේදිකාවක් සපයයි. හෙට දවසේ මාධ්‍ය සහ විවිධ ක්ෂේත්‍ර ජයගන්නා දක්ෂ දරුවන්ගේ හඬට "රදපස හපන් මන්සල" හරහා ඔබත් සවන් දෙන්න.
-
5
Hapan Mansala Episode 04 | හපන් මන්සල - සයවන දිගහැරුම
"හපන් මන්සල" හයවන පියවර! මෙවර සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ කියවීමේ අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කවිෂ්ක චමුදිත (Kavishka Chamuditha) සමඟ සිදුකරන සුවිශේෂී සංවාදය FM Radapasa වෙතින්. ඔහුගේ ජයග්‍රාහී අත්දැකීම් සහ භාෂා කුසලතාවයන් පිළිබඳව කෙරෙන මෙම කතාබහට ඔබත් සවන් දෙන්න.
-
4
Hapan Mansala Episode 05 | හපන් මන්සල - පස්වන දිගහැරුම
"හපන් මන්සල" පස්වන පියවර! මෙවර අපේ පාසලේ Scrabble Kings Committee හි සභාපති සුහාන් හිරුෂ (Suhan Hirusha) සමඟ සිදුකරන සුවිශේෂී සංවාදය FM Radapasa වෙතින්. ස්ක්‍රැබල් ක්‍රීඩාවේ සූක්ෂ්ම බව, කමිටු නායකත්වය සහ ඔහු ලබාගත් ජයග්‍රාහී අත්දැකීම් පිළිබඳව කෙරෙන මෙම කතාබහට ඔබත් සවන් දෙන්න.
-
3
Hapan Mansala Episode 04 | හපන් මන්සල - සිව්වන දිගහැරුම
"හපන් මන්සල" සිව්වන පියවර! මෙවර අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක චිරාණ භාතිල සමඟ සිදුකරන සුවිශේෂී සංවාදය FM Radapasa වෙතින්. පාසල් නායකත්වය, වගකීම් සහ ඔහු ලබාගත් අත්දැකීම් පිළිබඳව කෙරෙන මෙම කතාබහට ඔබත් සවන් දෙන්න.
-
2
Hapan Mansala - Episode 03 | හපන් මන්සල - තෙවන දිගහැරුම
සමස්ත ලංකා තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගත් පී. සනුජි ජිහංසා සහ රදපස තාරකා විද්‍යා සංගමයේ ලේකම් සිත්මි දෙව්මිණි සමඟින් ඔවුන්ගේ ජයග්‍රහණ සහ තාරකා විද්‍යා ලෝකයේ අත්දැකීම් පිළිබඳව කෙරෙන මෙම කතාබහට ඔබත් සවන් දෙන්න.මෙහෙයවීම: සිදංගනා ගජසිංහ (Sidangana Gajasinghe)දිනය: මාර්තු 09 - සඳුදාවේලාව: පෙ.ව. 10.30 සිටමෙම වැඩසටහන fm.rmulive.com වෙබ් අඩවියෙන්, FM Radapasa නිල ෆේස්බුක් පිටුවෙන් සහ RMULIVE YouTube නාලිකාව ඇතුළු සියලුම Podcast වේදිකා ඔස්සේ ශ්‍රවණය කළ හැකිය.#RCC #RMU #FMRadapasa #HapanMansala #Astronomy #RajapaksaCentralCollege
-
1
Hapan Mansala - Episode 02 | හපන් මන්සල - දෙවන දිගහැරුම
"හපන් මන්සල" දෙවන පියවර! අපේ පාසලේ රදපස තාරකා විද්‍යා සංගමයේ ජේෂ්ඨ සාමාජිකයන් සමඟ සිදුකරන සජීවී සංවාදය මෙවර FM Radapasa වෙතින්. තාරකා විද්‍යා සංගමයේ ගමන්මඟ සහ ඔවුන් ලබාගත් අත්දැකීම් පිළිබඳව කෙරෙන කතාබහට ඔබත් සවන් දෙන්න.
-
0
Hapan Mansala - Episode 01 | හපන් මන්සල - පළමු දිගහැරුම
මෙම පළමු කථාංගයෙන්, රදපස මධ්‍ය ඒකකයේ (RMU) තාක්ෂණික කණ්ඩායම සමඟින් ඩිජිටල් ගුවන් විදුලියක් නිර්මාණය කිරීමේදී ඔවුන් ලැබූ තාක්ෂණික අත්දැකීම් සහ ජයග්‍රහණ ගැන විමසා බලනු ලැබේ.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
"Radapasa Hapan Mansala" is a vibrant podcast series by FM Radapasa, dedicated to showcasing the diverse talents and voices of the students at Rajapaksa Central College, Weeraketiya. This program serves as a creative platform where young minds share their ideas, stories, and innovations with a global audience. Tune in to experience the energy and potential of the next generation as they take their first steps into the world of digital media. වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය FM Radapasa ඩිජිටල් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන "හපන් මන්සල" සජීවී පොඩ්කාස්ට් මාලාව. පාසල් දරුවන්ගේ විවිධ දක්ෂතාවලට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ අදහස්, නිර්මාණ සහ නව්‍ය සොයාගැනීම් ලොවටම හඬගා කීමට මෙය වේදිකාවක් සපයයි. හෙට දවසේ මාධ්‍ය සහ විවිධ ක්ෂේත්‍ර ජයගන්නා දක්ෂ දරුවන්ගේ හඬට "රදපස හපන් මන්සල" හරහා ඔබත් සවන් දෙන්න.
HOSTED BY
FM Radapasa
CATEGORIES
Loading similar podcasts...