Episode 07: Resident Evil Franchise එකම එක Podcast ඒහෙකින්

EPISODE · Oct 28, 2023 · 1H 35M

Episode 07: Resident Evil Franchise එකම එක Podcast ඒහෙකින්

from CeylonCast · host Gappz, Dash

ඉතින් අද ගෙනාවා අපි Resident Evil Franchise එකම ඔන්න. අද කතා කරනවා movies set එක, games set එක, animated movies ටිකයි animated tv show එකයි වැඩිය කතා කරන්නවත් හොද නැති netflix tv show එකයි ගැන.වෙනදා වගේම අදත් fun fact එකකුත් ගෙනාව ඔන්න. අද fact එක CAPTCHA කියන්නෙ මොකක්ද සහ ඒකෙන් කොහොමද bots ලව නවත්තන්නේ කියන එක ගැන.ඉතින් මේ Raccoon City එකෙහි Spencer මංදිරයේ අභිරහස මොකක්ද? කොහොමද නගරයට වයිරසයක් ආවේ? කොහෙන්ද මේවා ඔක්කොම පටන් ගත්තෙ? Movie එකේ ඉන්න Alice කව්ද? T වයිරසයේ සිට Mould දක්වා ආපු මේ එක් එක් වයිරස වර්ග හා පරිපෝශිතයන් වර්ග මොනවාද? Umbrella Corp කියන්නෙ ඇත්තටම මොකක්ද? මේ ඔක්කොම ප්‍රශ්න වලට අද උත්තර හොයාගන්න අපිත් එක්ක join වෙන්න හත්වන episode එකත් එක්ක.ඉතින් එහෙනම් red herb එකකුයි green herb එකකුයි mix කරල spray එකක් හදාගෙන අහමු එහෙනම් podcast එක ළමායි!!ඔක්කොම links ටික පහලින් තියනව ගිහින් බලන්න,Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/

NOW PLAYING

Episode 07: Resident Evil Franchise එකම එක Podcast ඒහෙකින්

0:00 1:35:54

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

URL copied to clipboard!