PODCAST · government
"අයිතිවාසිකම් සහ ඔබ "
by Chathumali Ishanka Kaluarachchi
පුරවැසියන්ට රටේ පවතින මුලික අයිතිවාසිකම් සහ නිතිය පිළිබදව පවතින නෛතික හා ප්‍රයෝගික පැතිකඩයන් පිලිබදව මනා අවබෝධයක් ලබා දීම මෙම පොඩ්කාස්ට් මාලාවේ මුලික අරමුණයි .
-
1
''ශ්‍රියානි සිල්වා ඒ. ඉද්දමල්ගොඩ නඩු තීන්දුව සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව ''
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින් තහවුරු කරන ''කිසී ම තැනැත්තකු වධ හිංසාවලට සහ කෲර, අමානුශීක වදහිංසා අවමන් සහගත සැලකිල්ලලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුතුය යන මුලික අයිතිවාසිකම තහවුරු කරගැනීමේ ප්‍රයෝගික පැතිකඩ ශ්‍රියානි සිල්වා ඒ. ඉද්දමල්ගොඩ නඩු තීන්දුවේ පෙත්සමිකාර පාර්ශවය සමග පළමු එපිසෝඩය හරහා සිදුකරන සාකච්චාව
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
පුරවැසියන්ට රටේ පවතින මුලික අයිතිවාසිකම් සහ නිතිය පිළිබදව පවතින නෛතික හා ප්‍රයෝගික පැතිකඩයන් පිලිබදව මනා අවබෝධයක් ලබා දීම මෙම පොඩ්කාස්ට් මාලාවේ මුලික අරමුණයි .
HOSTED BY
Chathumali Ishanka Kaluarachchi
CATEGORIES
Loading similar podcasts...