Hashtag Generation - Gen Podcast podcast artwork

PODCAST · business

Hashtag Generation - Gen Podcast

A group of enthusiastic young people trying to start a constructive, nonpartisan dialogue on youth engagement in Sri Lanka.A youth-led movement advocating for full and effective participation of young people in policy making, implementation and evaluation at local, national, regional & international levels.

  1. 30

    ලංකාවේ ඡන්දදායකයන්ට සැලියුට් එකක්! #Hashtaggeneration

    ලංකාවේ ඡන්දදායකයන්ට සැලියුට් එකක්! #Hashtaggeneration#Genpodcast

  2. 29

    ලෝකෙ හොල්ලපු බුකියේ ඡන්ද පොර #Hashtaggeneration

    ලෝකෙ හොල්ලපු බුකියේ ඡන්ද පොර #Hashtaggenerationසම්පුර්ණ වීඩියෝව : https://youtu.be/c9EqhyTd0nw

  3. 28

    ප්‍රතිඵල එද්දි පාර්ලිමේන්තුව විසුරවයිද? | D.M. Dissanayake #Hashtaggeneration

    ප්‍රතිඵල එද්දි පාර්ලිමේන්තුව විසුරවයිද? | D.M. Dissanayakeපත් වෙන ජනාධිපති අපහසුතාවට පත්වෙන්න වෙන්න පුළුවන්!#hashtaggeneration #genpodcast

  4. 27

    කවුද මේ රෝහණ ඡන්දෙ දෙන්න කියන හොඳ මිනිහා? - Rohana Hettiarachchi #HashtagGeneration

    කවුද මේ රෝහණ ඡන්දෙ දෙන්න කියන හොඳ මිනිහා? - Rohana Hettiarachchi සැප්තැම්බර් 22 උදේම ලංකාවට වෙන දේ, රෝහණ හෙළි කරයි... #HashtagGeneration #genpodcast

  5. 26

    මේ මැතිවරණය විහිළුවක්! - මේක අහන්නම ඕන කතාවක්! | Pieter D' Almeida

    මේ මැතිවරණය විහිළුවක්!මේක අහන්නම ඕන කතාවක්!Peter D Almeidaසම්පුර්ණ වීඩියෝව : https://youtu.be/UIl4k_fO1Uo?feature=shared

  6. 25

    පෙරලෙන ගලේ මුක්කු ගැලවේ...

    පෙරලෙන ගලේ මුක්කු ගැලවේ...#Genpodcast

  7. 24

    අපි නොදන්න Rights.

    අපි නොදන්න Rights.

  8. 23

    වෙස් මූණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ..

    වෙස් මූණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ..

  9. 22

    ගැමිලියට ගිනි දෙන පොලී මුදලාලිලා! - ආචාර්ය අමාලි වෙද‌‌ගෙදර

    ගැමිලියට ගිනි දෙන පොලී මුදලාලිලා! - ආචාර්ය අමාලි වෙද‌‌ගෙදර

  10. 21

    මරුවන් නැති මරන 3ක් - රතුපස්වල ඇත්තටම මොකද උනේ?

    මරුවන් නැති මරන 3ක් - රතුපස්වල ඇත්තටම මොකද උනේ?

  11. 20

    දේශපාලනය අල කරන ප්‍රබු-තක්කඩි සට්ටැඹියෝ

    දේශපාලනය අල කරන ප්‍රබු-තක්කඩි සට්ටැඹියෝ

  12. 19

    අවුරුදු නැකත් සීට්ටුව

    අවුරුදු නැකත් සීට්ටුව#Genpodcast

  13. 18

    ලංකාවේ උසම නවාතැන හැදූ ඇඩ්‍ර්ස් නැති මිනිස්සු !

    ලංකාවේ උසම නවාතැන හැදූ ඇඩ්‍ර්ස් නැති මිනිස්සු !

  14. 17

    ලෝකෙ සතුටින්ම ඉන්නේ අපි?

    ලෝකෙ සතුටින්ම ඉන්නේ අපි?

  15. 16

    අන්තිම වතාවටත් රට බේරගන්න අවස්ථාවක් ළඟදීම

    අන්තිම වතාවටත් රට බේරගන්න අවස්ථාවක් ළඟදීම

  16. 15

    පුත! උද්දික

    පුත! උද්දික

  17. 14

    නාමල් වැටේවිද?

    නාමල් වැටේවිද?

  18. 13

    ජනාධිපතිකමට ටෙන්ඩර් කෝල් කරයි!

    ජනාධිපතිකමට ටෙන්ඩර් කෝල් කරයි! #Genpodcast

  19. 12

    නඩුවක් set වෙයිද? 😜

    නඩුවක් set වෙයිද? 😜 | කසුන් සංකල්ප | ශශිකා කුලතුංග

  20. 11

    "නිවන් සුව පැතුවොත්" #හිරබත් කන්න වෙයි ද ?

    "නිවන් සුව පැතුවොත්" #හිරබත් කන්න වෙයි ද ?

  21. 10

    රට Wassanta නිවන් සුව! - දර්ශත ගමගේ

    රට Wassanta නිවන් සුව! - දර්ශත ගමගේ

  22. 9

    රනිල්ගේ කොටහලු පනත පාර්ලිමේන්තුවට? - සරිතා ඉරුගල්බණ්ඩාර

    රනිල්ගේ කොටහලු පනත පාර්ලිමේන්තුවට? - සරිතා ඉරුගල්බණ්ඩාර

  23. 8

    ආර්ථිකය නැත්තට නැති කළ හොරු ටිකක් එළියට! - සංඛිතා ගුණරත්න

    ආර්ථිකය නැත්තට නැති කළ හොරු ටිකක් එළියට! - සංඛිතා ගුණරත්න

  24. 7

    2023 අවුරුද්දේ කතාබහ

    2023 අවුරුද්දේ කතාබහ

  25. 6

    රටට බත දෙන ගොවිකතුන්ගේ කඳුළු කතාව! - රශ්මිනී ද සිල්වා | චතුරිකා සෙව්වන්දි

    රටට බත දෙන ගොවිකතුන්ගේ කඳුළු කතාව! - රශ්මිනී ද සිල්වා | චතුරිකා සෙව්වන්දි

  26. 5

    ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රකෘතිය සහ බදු පැනවීම | උමේෂ් මොරමුදලි

    ශ්‍රී ලංකාව යනු ආර්ථික අර්බුධයකින් පෙලෙන, සංවර්ධනය වෙමින් පවතින රටකි. එවැනි රටකට ප්‍රජාතන්ත්‍රවාදීව සෘජු බදු හෝ ආදායම් බදු පැනවීමේ ඇති වැදගත්කම අපි අද විමසා බලමු. IMF ණය වැඩසටහනට අනුකූලව ආර්ථික ප්‍රකෘතිය වෙත යාමට බදු වැදගත්වේ.

  27. 4

    State of Sri Lankan Economy and the Path Ahead - Umesh Moramudali

    Sri Lanka’s economic recovery is on a risky path needing multiple economic reforms to be applied in a timely manner, in line with the agreement with the International Monetary Fund (IMF). The country's economy and its people are intrinsically intertwined. The government has to carry out the reforms in a democratic manner. What can the government and people do in a situation like this?

  28. 3

    රජය සල්ලි දෙන හැටි | Rajaya Salli dena hati | උමේෂ් මොරමුදලි

    රජය සල්ලි දෙන හැටි "උමේෂ් මොරමුදලි" රජයක් විසින් සමාජ ආරක්ෂණ ජාල හරහා සහන අවශ්‍ය මිනිසුන්ට ප්‍රමාණවත් සහ කාර්යක්ශ්‍යම ලෙස සහන ලබාදෙන්නේ කෙසේද?

  29. 2

    EPF බැඳුම්කරවලට ගෙව්වොත් ආණ්ඩුවේ ණය වැඩි වෙනවා - උමේෂ් මොරමුදලි

    ශ්‍රී ලංකාවේ මහජනතාවගේ මුදල් නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන්, පුරවැසියා දැඩි අසීරුතාවට පත්ව ඇත. මහජන සුබසාධන ව්‍යාපෘතිවලට දැඩි පහරක් එල්ල වී ඇත. මෙසේ සිදු වූයේ ඇයි? දැනට පවතින බදු ප්‍රතිපත්තිය සැකසුනේ කොහොමද? ආණ්ඩුවට වැරදුණේ කොතනද? මහජනයාට වැරදුණේ කොතනද? මේ දේවල් ගැන එකින් එක කතා කරමු. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය: රට බදු ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද? එය කළමනාකරණය කළ යුත්තේ කෙසේද? රටක ණය ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද? ශ්‍රී ලංකාව ණය අර්බුදයක් කරා පැමිණියේ කෙසේද? මේ කරනා ගැන සරලව මෙම වැඩසටහනින් විමසා බලමු.

  30. 1

    Social Safety Nets, What are they? - Umesh Moramudali & Gayani Hurulle

    Social welfare programs are the heart of public finance, drawing upon government resources managed through budgeting, taxation, and financial planning. The sound management of Public finance ensures these programs are well-funded, sustainable, and responsive to the needs of the people. Demystifying Sri Lanka's Social Welfare Landscape: Exploring Aswesuma and Samurdhi Schemes and Government Initiatives. Join us for an in-depth analysis of social welfare and protection in Sri Lanka.

Type above to search every episode's transcript for a word or phrase. Matches are scoped to this podcast.

Searching…

We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.

No matches for "" in this podcast's transcripts.

Showing of matches

No topics indexed yet for this podcast.

Loading reviews...

ABOUT THIS SHOW

A group of enthusiastic young people trying to start a constructive, nonpartisan dialogue on youth engagement in Sri Lanka.A youth-led movement advocating for full and effective participation of young people in policy making, implementation and evaluation at local, national, regional & international levels.

HOSTED BY

Hashtag Generation

Frequently Asked Questions

How many episodes does Hashtag Generation - Gen Podcast have?

Hashtag Generation - Gen Podcast currently has 30 episodes available on PodParley. New episodes are automatically indexed when they're published to the podcast feed.

What is Hashtag Generation - Gen Podcast about?

A group of enthusiastic young people trying to start a constructive, nonpartisan dialogue on youth engagement in Sri Lanka.A youth-led movement advocating for full and effective participation of young people in policy making, implementation and evaluation at local, national, regional &...

How often does Hashtag Generation - Gen Podcast release new episodes?

Hashtag Generation - Gen Podcast has 30 episodes. Check the episode list to see recent publication dates and frequency.

Where can I listen to Hashtag Generation - Gen Podcast?

You can listen to Hashtag Generation - Gen Podcast on PodParley by clicking any episode. We provide an embedded audio player for direct listening, and you can also subscribe via your preferred podcast app using the RSS feed.

Who hosts Hashtag Generation - Gen Podcast?

Hashtag Generation - Gen Podcast is created and hosted by Hashtag Generation.
URL copied to clipboard!