Project Talks
මෙය projects, engineering, සහ management පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට නිර්මාණය කළ long-term educational series එකකි.Projects බොහෝවිට අසාර්ථක වන්නේ tools, software, හෝ technology අඩුකම නිසා නොව, මූලික concepts නිවැරදිව තේරුම් නොගැනීම නිසාය.මෙම series එක තුළ,Project කියන්නේ මොනවාද සහ ඒවා වෙනස් වෙන්නේ කොහොමදProject lifecycle එකේ තීරණ ගන්නා ක්‍රමEngineering design සහ construction අතර සම්බන්ධතාවProcurement, risk, cost, quality සහ decision-makingTheory සහ real-world practice අතර ඇති gap එකයන කරුණු ප්‍රායෝගිකව, experience මත පදනම්ව, සහ unnecessary complexity නැතිව විස්තර කරයි.
Language
si
Released
Creator
Envitera Engineering Consultancy
Genre
business
Popularity
2.1
Trending
1.3
Episodes
1
Update Freq
Irregular
Priority
★ Normal