Project Talks

PODCAST · business

Project Talks

මෙය projects, engineering, සහ management පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට නිර්මාණය කළ long-term educational series එකකි.Projects බොහෝවිට අසාර්ථක වන්නේ tools, software, හෝ technology අඩුකම නිසා නොව, මූලික concepts නිවැරදිව තේරුම් නොගැනීම නිසාය.මෙම series එක තුළ,Project කියන්නේ මොනවාද සහ ඒවා වෙනස් වෙන්නේ කොහොමදProject lifecycle එකේ තීරණ ගන්නා ක්‍රමEngineering design සහ construction අතර සම්බන්ධතාවProcurement, risk, cost, quality සහ decision-makingTheory සහ real-world practice අතර ඇති gap එකයන කරුණු ප්‍රායෝගිකව, experience මත පදනම්ව, සහ unnecessary complexity නැතිව විස්තර කරයි.

  1. 1

    Projects අසාර්ථක වෙන්නේ budget අඩු නිසාද?

    Episode 01 – Projects අසාර්ථක වන්නේ ඇයි?Projects බොහෝවිට අසාර්ථක වන්නේ budget අඩුකම, technology ගැටලු, හෝ manpower ප්‍රශ්න නිසා කියලා අපි හිතනවා.නමුත් යථාර්තය වෙනස්.බොහෝ projects අසාර්ථක වන්නේ project කියන්නේ මොනවාද කියලා නිවැරදිව තේරුම් නොගැනීම නිසා.මෙම episode එකේදී,Project එකක් කියන්නේ මොනවාද?Project lifecycle එක තේරුම් නොගත්තොත් සිදුවන ප්‍රධාන වැරදිProject Management කියන්නේ paperwork එකක්ද, නැත්නම් decision discipline එකක්ද?Projects මුල් අදියරවලදීම අසාර්ථක වීමට හේතුයන කරුණු සරලව විස්තර කරයි.මෙය engineers, managers, entrepreneurs, students, සහ projects සමඟ සම්බන්ධ ඕනෑම කෙනෙකුට projects නිවැරදිව තේරුම් ගැනීමට සහ අසාර්ථකත්වය වැළැක්වීමට උපකාරී වන introductory episode එකකි.

Type above to search every episode's transcript for a word or phrase. Matches are scoped to this podcast.

Searching…

We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.

No matches for "" in this podcast's transcripts.

Showing of matches

No topics indexed yet for this podcast.

Loading reviews...

ABOUT THIS SHOW

මෙය projects, engineering, සහ management පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට නිර්මාණය කළ long-term educational series එකකි.Projects බොහෝවිට අසාර්ථක වන්නේ tools, software, හෝ technology අඩුකම නිසා නොව, මූලික concepts නිවැරදිව තේරුම් නොගැනීම නිසාය.මෙම series එක තුළ,Project කියන්නේ මොනවාද සහ ඒවා වෙනස් වෙන්නේ කොහොමදProject lifecycle එකේ තීරණ ගන්නා ක්‍රමEngineering design සහ construction අතර සම්බන්ධතාවProcurement, risk, cost, quality සහ decision-makingTheory සහ real-world practice අතර ඇති gap එකයන කරුණු ප්‍රායෝගිකව, experience මත පදනම්ව, සහ unnecessary complexity නැතිව විස්තර කරයි.

HOSTED BY

Envitera Engineering Consultancy

CATEGORIES

URL copied to clipboard!