PODCAST · education
Radapasa Viyathsara - රදපස වියත්සර | FM Radapasa
by FM Radapasa
"Radapasa Viyathsara" is an intellectual podcast series presented by FM Radapasa, the digital voice of Rajapaksa Central College, Weeraketiya. This program features insightful conversations with distinguished personalities, academic experts, and visionary leaders. We dive deep into their experiences, wisdom, and life stories to inspire the next generation of students and the community. Join us as we explore the essence of knowledge and leadership.වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය FM Radapasa ඩිජිටල් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන "රදපස වියත්සර" සජීවී පොඩ්කාස්ට් මාලාව. විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්, විද්වතුන් සහ ආදර්ශමත් චරිත සමඟ කෙරෙන ගැඹුරු සංවාද මෙහිදී ඔබට ශ්‍රවණය කළ හැකිය. අනාගත පරපුරට මගපෙන්වන දැනුම, අත්දැකීම් සහ ජීවන දැක්ම බෙදාගන්නා "රදපස වියත්සර" බුද්ධිමය කතිකාවතට ඔබත් එකතු වන්න.
-
3
Radapasa Viyathsara Episode 03 | රදපස වියත්සර - තෙවන දිගහැරුම
FM Radapasa වෙතින් අභිමානයෙන් ගෙන එන "රදපස වියත්සර" තෙවන දිගහැරුම! වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය සහකාර විදුහල්පති පූජ්‍ය ඉත්තෑදෙමලියේ පඤ්ඤාරතන ස්වාමින් වහන්සේ සමඟ කළ සුවිශේෂී කතාබහ fm.rmulive.com වෙබ් අඩවියේ Recorded Session ඔස්සේ, FM Radapasa පිටුව ඔස්සේ හා RMULIVE නිල YouTube ගිනුමේ හපන්මන්සල Podcast හරහාද Apple Music, Spotify හා Amazon Music ඔස්සේද දැන් ශ්‍රවණය කළ හැක.🎙️ Host | මෙහෙයවීම: Thimira Sahas 👤 Guest | සහභාගීත්වය: Assistant Principal Ven. Iththademaliye Pangarathana Thero
-
2
Radapasa Viyathsara Episode 02 | රදපස වියත්සර - දෙවන දිගහැරුම
FM Radapasa වෙතින් අභිමානයෙන් ගෙන එන "රදපස වියත්සර" දෙවන දිගහැරුම! වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය ගරු නියෝජ්‍ය විදුහල්පතිනී D.D.L. ප්‍රියදර්ශනී මහත්මිය සමඟ කළ සුවිශේෂී කතාබහ fm.rmulive.com වෙබ් අඩවියේ Recorded Session ඔස්සේ, FM Radapasa පිටුව ඔස්සේ හා RMULIVE නිල YouTube ගිනුමේ හපන්මන්සල Podcast හරහාද Apple Music, Spotify හා Amazon Music ඔස්සේද දැන් ශ්‍රවණය කළ හැක.🎙️ Host | මෙහෙයවීම: Dinuji Kithmini👤 Guest | සහභාගීත්වය: Vice Principal Mrs. D.D.L. Priyadarshani
-
1
Radapasa Viyathsara - Episode 01 | රදපස වියත්සර - පළමු දිගහැරුම
The grand premiere of "Radapasa Viyathsara" on FM Radapasa features a distinguished guest, Mr. P.S.V.K. Piyathilaka, the Principal of Rajapaksa Central College. In this inaugural episode, we engage in an insightful conversation about his vision for the school, his professional journey, and his message to the next generation.වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය FM Radapasa ඩිජිටල් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන "රදපස වියත්සර" මංගල දිගහැරුම! අප විද්‍යාලයේ ගරු විදුහල්පති P.S.V.K. පියතිලක මැතිතුමන් සමඟ සිදුකරන මෙම සුවිශේෂී සංවාදයෙන්, විද්‍යාලයේ අනාගත දැක්ම සහ එතුමන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳව හරවත් කතිකාවතක් ඔබ වෙත ගෙන එන්නෙමු.
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
"Radapasa Viyathsara" is an intellectual podcast series presented by FM Radapasa, the digital voice of Rajapaksa Central College, Weeraketiya. This program features insightful conversations with distinguished personalities, academic experts, and visionary leaders. We dive deep into their experiences, wisdom, and life stories to inspire the next generation of students and the community. Join us as we explore the essence of knowledge and leadership.වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය FM Radapasa ඩිජිටල් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන "රදපස වියත්සර" සජීවී පොඩ්කාස්ට් මාලාව. විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්, විද්වතුන් සහ ආදර්ශමත් චරිත සමඟ කෙරෙන ගැඹුරු සංවාද මෙහිදී ඔබට ශ්‍රවණය කළ හැකිය. අනාගත පරපුරට මගපෙන්වන දැනුම, අත්දැකීම් සහ ජීවන දැක්ම බෙදාගන්නා "රදපස වියත්සර" බුද්ධිමය කතිකාවතට ඔබත් එකතු වන්න.
HOSTED BY
FM Radapasa
CATEGORIES
Loading similar podcasts...