PODCAST · news
tech සයුර
by Rohan Dhananjaya
තාක්ෂණයට ඇල්මක් දක්වන ලොකු කුඩා කවුරු උනත් අලුත් අලුත් දේවල් දැන ගන්න, ඉගෙන ගන්න ආසයි. පොඩි කාලෙ ඉඳලම මගේ පුරුද්දත් වයර් අමුණන එක, සර්කිට් හදන එක. මට කොම්පියුටර් එකක් මුලින්ම හම්බවුණේ 2014 දී. ඉතිං ඊට පස්සෙ ඒ සර්කිට් කෑලි වලට තව අලුත් අලුත් දේවල් එකතු කරන්න මට පුළුවන් වුණා. තමන් දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒක මම ඉගෙන ගත්තේ අපේ ඉස්කෝලෙන්. මොකද මම කොම්පියුටර් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඉස්කෝලෙ කොම්පියුටර් ලැබ් එකෙන්, ගුරුවරුන්ට පිං සිද්ධ වෙන්න. ඒ ගැන හිතලා මාත් වැඩක් පටන් ගත්තා... ඒ තමයි techsayura.comදැන් ඉඳං ඔයාලට පෝස්ට් කියවන්න වගේම පොඩ්කාස්ට් එකක් විදියට අහන්නත් පුළුවන් 😍.
-
1
ලොව ප්රථම 5G-A Self driving truck වලින් බල ගැන්වුන ගල් අඟුරු පතල
ලෝක පතල් කර්මාන්තය 2025 මැයි මාසයේදී පරිවර්තනීය නව අදියරකට පිවිසුණේ උතුරු චීනයේ Yimin පතලේදී ලොව ප්රථම ස්වයංක්රීය සම්පූර්ණ විදුලි පතල් ට්රක් රථ 100ක් සේවයේ යෙදවීම මගිනි. පතල් කැණීම භයානක ක්රියාකාරකමක් වන අතර එය බොහෝ විට ඉතා භායානක පරිසර තත්වයන් යටතේ පවත්වා ගෙන යනු ලැබේ.
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
තාක්ෂණයට ඇල්මක් දක්වන ලොකු කුඩා කවුරු උනත් අලුත් අලුත් දේවල් දැන ගන්න, ඉගෙන ගන්න ආසයි. පොඩි කාලෙ ඉඳලම මගේ පුරුද්දත් වයර් අමුණන එක, සර්කිට් හදන එක. මට කොම්පියුටර් එකක් මුලින්ම හම්බවුණේ 2014 දී. ඉතිං ඊට පස්සෙ ඒ සර්කිට් කෑලි වලට තව අලුත් අලුත් දේවල් එකතු කරන්න මට පුළුවන් වුණා. තමන් දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒක මම ඉගෙන ගත්තේ අපේ ඉස්කෝලෙන්. මොකද මම කොම්පියුටර් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඉස්කෝලෙ කොම්පියුටර් ලැබ් එකෙන්, ගුරුවරුන්ට පිං සිද්ධ වෙන්න. ඒ ගැන හිතලා මාත් වැඩක් පටන් ගත්තා... ඒ තමයි techsayura.comදැන් ඉඳං ඔයාලට පෝස්ට් කියවන්න වගේම පොඩ්කාස්ට් එකක් විදියට අහන්නත් පුළුවන් 😍.
HOSTED BY
Rohan Dhananjaya
CATEGORIES
Loading similar podcasts...