EPISODE · Aug 19, 2025 · 7 MIN
10 ශ්‍රේණිය History lesson 4 | පැරණි සමාජය - Exam Pisso
from Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala · host Exam Pisso
10 ශ්‍රේණියේ දුවේ පුතේ, විභාගයට ලකුණු වැඩිකරගන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි මේ Exam Pisso podcast එක! ශ්‍රී ලංකාවේ පැරණි සමාජය පාඩමෙන් අතීත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ගැන අලුත් දැනුමක් එකතුකරගන්න පුළුවන්. අතීත පාලනය, ආර්ථිකය හා සංස්කෘතිය වගේ වැදගත් කරුණු මේ lesson එකෙන් සරලව ඉගෙනගමු.පැරණි සමාජයේ පාලන සංවිධානය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.ගොවිතැන, පශුපාලනය සහ වෙළෙඳාම වැනි ආර්ථික ක්‍රම.බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම්, අධ්‍යාපනය හා වාර්ගික සහජීවනය වැනි සංස්කෘතික පැති.අපේ Exam Pisso podcast එකත් එක්ක එකතු වෙලා, විභාගයට ලෑස්තිවෙන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.10 ශ්‍රේණියබුද්ධාගමශ්‍රී ලංකාවේ ඉතිහාසයO/L විභාගයවිභාගයට සූදානම් වීමපැරණි සමාජයශ්‍රී ලංකා අධ්‍යාපනයExam Pissoපැරණි පාලනයශ්‍රී ලංකාවේ සංස්කෘතිය
Embed this episode
Ready to play
10 ශ්‍රේණිය History lesson 4 | පැරණි සමාජය - Exam Pisso
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.