EPISODE · Aug 19, 2025 · 7 MIN
10 ශ්‍රේණිය | ජීවයේ රසායනික පදනම lesson 1 - Exam Pisso
from Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala · host Exam Pisso
10 ශ්‍රේණියේ දුවේ පුතේ, විභාගයට ලකුණු වැඩිකරගන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි මේ Exam Pisso podcast එක! අද අපි ජීව විද්‍යාව පාඩමෙන් 'ජීවයේ රසායනික පදනම' ගැන කතා කරමු. මේ lesson එකෙන් ජීවීන්ගේ ශරීරය හැදිලා තියෙන මූලික රසායනික සංයෝග, කාබනික සහ අකාබනික සංයෝග සහ ඒවායේ වැදගත්කම ගැන සරලව ඉගෙනගන්න පුළුවන්. මේ කරුණු හරියට තේරුම් ගත්තොත් විභාගයට එන ප්‍රශ්න වලට ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්.ජීවීන්ගේ ශරීරය නිර්මාණය වී ඇති මූලික රසායනික සංයෝග.කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, ලිපිඩ, සහ නියුක්ලෙයික් අම්ලවල ව්‍යුහය හා කාර්යභාරය.ජීවයට අත්‍යවශ්‍ය ජලය, ඛනිජ ලවණ, සහ විටමින්වල වැදගත්කම.අපේ Exam Pisso podcast එකත් එක්ක එකතු වෙලා, විභාගයට ලෑස්තිවෙන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.10 ශ්‍රේණියජීව විද්‍යාවO/L විභාගයවිභාගයට සූදානම් වීමExam Pissoජීවයේ රසායනික පදනමශ්‍රී ලංකා අධ්‍යාපනයකාබනික සංයෝගජෛව අණුනියුක්ලෙයික් අම්ල
Embed this episode
Ready to play
10 ශ්‍රේණිය | ජීවයේ රසායනික පදනම lesson 1 - Exam Pisso
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.