EPISODE · Aug 19, 2025 · 7 MIN
10 ශ්‍රේණිය Lesson 10 | ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය - Exam Pisso
from Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala · host Exam Pisso
10 ශ්‍රේණියේ දුවේ පුතේ, Exam Pisso අපි අද අරගෙන ආවේ ඉතිහාසය පාඩමෙන් ඔයාලට වැදගත්ම lesson එකක්! ඒ තමයි 'ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය'. මේ lesson එකෙන් පෘතුගීසි, ලන්දේසි, හා ඉංග්‍රීසි ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි, ඔවුන්ට මෙරට බලය ව්‍යාප්ත කරන්න පහසු වුණේ ඇයි, සහ අපේ රජවරුන් ඒ අභියෝගවලට මුහුණ දුන්නේ කොහොමද කියලා සරලව ඉගෙනගමු.පෘතුගීසින් හා ලන්දේසීන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලපෑ හේතු.දේශපාලන අස්ථාවරත්වය පෘතුගීසී බල ව්‍යාප්තියට හේතු වූ ආකාරය.පෘතුගීසීන්ට එරෙහිව දේශීය රාජධානි කළ සටන් හා ලන්දේසීන්ගේ නැගීම.මේ lesson එක අහලා ඔයාලගේ O/L විභාග දැනුම තවත් දියුණු කරගන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.10 ශ්‍රේණියබුද්ධාගමශ්‍රී ලංකාවේ ඉතිහාසයO/L විභාගයවිභාගයට සූදානම් වීමExam Pissoපෘතුගීසිශ්‍රී ලංකා අධ්‍යාපනයලන්දේසිසීතාවක රාජධානිය
Embed this episode
Ready to play
10 ශ්‍රේණිය Lesson 10 | ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය - Exam Pisso
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.