EPISODE · Aug 19, 2025 · 7 MIN
10 ශ්‍රේණිය lesson 6 | ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය - Exam Pisso
from Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala · host Exam Pisso
10 ශ්‍රේණියේ දුවේ පුතේ, Exam Pisso අපි අද අරගෙන ආවේ ඉතිහාසය පාඩමෙන් ඔයාලගේ දැනුම පුළුල් කරන තවත් වැදගත් lesson එකක්! ඒ තමයි 'ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය'. මේ පාඩමෙන්, අපේ පැරණි සමාජය කෙතරම් විධිමත්ද කියලා දැනගන්න පුළුවන්. පැරණි පාලන ක්‍රම, නීතිය, ආර්ථිකය, කාන්තා නියෝජනය සහ පරිසර සංරක්ෂණය වගේ වැදගත් කරුණු මේ lesson එකෙන් සරලව ඉගෙනගමු. පැරණි සමාජයේ ධූරාවලිය සහ සමාජ ඒකාබද්ධතාව. නීතිය හා සම්ප්‍රදායන්ගෙන් සමාජය පාලනය වූ ආකාරය. මුදල් හා විනිමය ක්‍රම, දේශීය ආහාර සහ කාන්තා නියෝජනය. පරිසරය සුරැකීමට අතීත පාලකයන් ගත් ක්‍රියාමාර්ග. ඔයාලගේ විභාග දැනුම තවත් දියුණු කරගන්න, Exam Pisso අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.10 ශ්‍රේණියබුද්ධාගමශ්‍රී ලංකාවේ ඉතිහාසයO/L විභාගයවිභාගයට සූදානම් වීමExam Pissoපැරණි නීතියශ්‍රී ලංකා අධ්‍යාපනයඵෙතිහාසික දැනුමඅතීත සමාජ සංවිධානය
Embed this episode
Ready to play
10 ශ්‍රේණිය lesson 6 | ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය - Exam Pisso
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.