EPISODE · Aug 19, 2025 · 5 MIN
10 ශ්‍රේණිය Lesson 7 | පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම - Exam Pisso
from Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala · host Exam Pisso
10 ශ්‍රේණියේ දුවේ පුතේ, ඔයාලගේ ඉතිහාසය දැනුම තවත් වැඩි කරගන්න Exam Pisso අපි අද අරගෙන ආවේ වැදගත් lesson එකක්! ඒ තමයි 'වියළි කළාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම'. මේ පාඩමෙන් අපේ අතීත නගර බිහිවෙලා, පිරිහිලා ගිය හැටි සහ නව රාජධානි ඇතිවෙන්න බලපෑ හේතු ගැන සරලව ඉගෙනගමු.වියළි කලාපයේ පැරණි නගර බිහිවීම හා පිරිහීම සඳහා හේතු.පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට හේතු වූ කරුණු සහ එහි ප්‍රතිඵල.දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, සහ කෝට්ටේ වැනි නව රාජධානි ඇතිවීම.දෙවන නාගරීකරණයේ ආර්ථික, ආගමික හා කලාත්මක ලක්ෂණ.මේ lesson එක අහලා ඔයාලගේ O/L විභාග දැනුම තවත් දියුණු කරගන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.10 ශ්‍රේණියබුද්ධාගමශ්‍රී ලංකාවේ ඉතිහාසයO/L විභාගයවිභාගයට සූදානම් වීමExam Pissoපැරණි රාජධානිශ්‍රී ලංකා අධ්‍යාපනයනාගරීකරණයපොළොන්නරුව බිඳ වැටීම
Embed this episode
Ready to play
10 ශ්‍රේණිය Lesson 7 | පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම - Exam Pisso
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.