EPISODE · Aug 19, 2025 · 8 MIN
10 ශ්‍රේණිය lesson 8 | මහනුවර රාජධානිය - Exam Pisso
from Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala · host Exam Pisso
10 ශ්‍රේණියේ දුවලා පුතාලා වෙනුවෙන්, Exam Pisso අපි අද අරගෙන ආවේ ඉතිහාසය පාඩමෙන් ඔයාලට වැදගත්ම පාඩමක්! ඒ තමයි 'මහනුවර රාජධානිය'. මේ lesson එකෙන් අපේ අවසාන රාජධානියේ ආරම්භය, විදේශීය ආක්‍රමණවලට මුහුණ දුන් හැටි සහ රාජධානියේ පරිහානිය ගැන සරලව ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම, මහනුවර යුගයේ පැවති පරිපාලන සංවිධානය, ආර්ථිකය හා සමාජ ව්‍යුහය ගැනත් දැනුම එකතුකරගන්න පුළුවන්.මහනුවර රාජධානියේ ආරම්භය සහ නිදහස වෙනුවෙන් කළ අරගල.රජු, අධිකාරම්වරු සහ බද්දෙ සංවිධානය වැනි පරිපාලන ක්‍රම.මහනුවර ආර්ථික ක්‍රමය, සමාජ සංවිධානය සහ රාජධානියේ අවසානය.මේ lesson එක අහලා ඔයාලගේ O/L විභාග දැනුම තවත් දියුණු කරගන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.10 ශ්‍රේණියබුද්ධාගමශ්‍රී ලංකාවේ ඉතිහාසයO/L විභාගයවිභාගයට සූදානම් වීමExam Pissoමහනුවර රාජධානියශ්‍රී ලංකා අධ්‍යාපනයඋඩරට ගිවිසුමමහනුවර යුගය
Embed this episode
Ready to play
10 ශ්‍රේණිය lesson 8 | මහනුවර රාජධානිය - Exam Pisso
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.