EPISODE · Aug 19, 2025 · 6 MIN
10 ශ්‍රේණිය Lesson 9 | පුනරුදය - Exam Pisso
from Exam Pisso - Grade 6 - 13 all lesson - Sinhala · host Exam Pisso
10 ශ්‍රේණියේ දුවලා පුතාලා වෙනුවෙන්, Exam Pisso අපි අද අරගෙන ආවේ ඉතිහාසය පාඩමෙන් ඔයාලට වැදගත්ම lesson එකක්! ඒ තමයි 'පුනරුදය'. මේ lesson එකෙන් පුනරුදය කියන්නේ මොකක්ද, ඒක ඇතිවෙන්න බලපෑ හේතු සහ පුනරුදය නිසා යුරෝපයේ වගේම ශ්‍රී ලංකාවේත් ඇති වුණ වෙනස්කම් ගැන සරලව ඉගෙනගමු.පුනරුදය ඇතිවීමට බලපෑ හේතු සහ එහි ලක්ෂණ.කලා, විද්‍යා හා දේශපාලන ක්ෂේත්‍රවල ඇතිවූ නව සොයාගැනීම්.පුනරුදය නිසා ශ්‍රී ලංකාවේ දේශපාලනික, ආර්ථික, හා සංස්කෘතික වශයෙන් ඇති වූ බලපෑම්.මේ lesson එක අහලා ඔයාලගේ O/L විභාග දැනුම තවත් දියුණු කරගන්න. මේ වගේ තවත් lessons අහන්න, Exam Pisso අපිව Spotify එකේ follow කරන්න.10 ශ්‍රේණියබුද්ධාගමශ්‍රී ලංකාවේ ඉතිහාසයO/L විභාගයවිභාගයට සූදානම් වීමExam Pissoපුනරුදයශ්‍රී ලංකා අධ්‍යාපනයයුරෝපීය පුනරුදයනූතන යුගය
Embed this episode
Ready to play
10 ශ්‍රේණිය Lesson 9 | පුනරුදය - Exam Pisso
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.