EPISODE · Sep 22, 2025 · 10 MIN
80 වෙනි වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය සඳහා ලෝක නායකයින් එළඹෙන සතියේදී නිව්යෝර්ක් නුවරදී හමුවනවා. ලෝක සාමය, සංහිදියාව මෙන්ම දේශගුණික විපර්යාස සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම වැනි කාරනා සඳහා මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයක් යොමුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Antonio Guterres පවසනවා. මීට අමතරව මේ වසරෙදී මෙම සමුළුවේ 80වැනි සංවත්සරයද සමරනවා. එකසත්ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය පිලිබඳ තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
What this episode covers

NOW PLAYING
80 වෙනි වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය
No transcript for this episode yet
Similar Episodes
Jul 8, 2026 ·6m
Jul 8, 2026 ·13m
Jul 8, 2026 ·10m
Jul 8, 2026 ·5m