අමුතු, අමානුශික දිවි පිදුමකින් කෙලවර වුන Suiyang ආක්‍රමණය - Siege of Suiyang episode artwork

EPISODE · May 13, 2025 · 48 MIN

අමුතු, අමානුශික දිවි පිදුමකින් කෙලවර වුන Suiyang ආක්‍රමණය - Siege of Suiyang

from The BeanBag Podcast · host Demintha Jayasinghe, Sahan Jayasuriya

8 වැනි ශතවර්ෂයේ චීනයේ සිදුවුන ලෝක යුධ ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු කථාංගවලින් එකක් වන සුයියැං ආක්‍රමණය ගැන අද අපි කතා කරමු. ඇන් ලුෂාන් කැරැල්ලේදී ජෙනරාල් ෂැන්ග් ෂුන් ගේ අණ යටතේ කුඩා නගරයක්, එහි විශාලත්වය මෙන් බොහෝ ගුණයක හමුදාවකට ඔරොත්තු දුන් ආකාරය පිළිබඳ ඇදහිය නොහැකි කතාවක්. අවසන් හුස්ම පොද දක්වා සුයි යැං බලකොටුව ආරක්ෂා කළ අයගේ ම්ලේච්ඡ උපක්‍රම, හද කම්පා කරවන තීරණ සහ නොසැලෙන අධිෂ්ඨානය අද එපිසෝඩ් එකෙන්.Today we will talk about one of the most horrific episodes in the history of world war, the Suiyang Invasion, which took place in China in the 8th century. An incredible story of how a small town under the command of General Shang Xun withstood an army many times its size during the An Lushan Rebellion. In today's episode, the brutal tactics, heartbreaking decisions and unwavering determination of those who defended Sui Yang Castle to their last breath.Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTikTok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]

Episode metadata supplied by the publisher feed · Published May 13, 2025

Embed this episode

NOW PLAYING

අමුතු, අමානුශික දිවි පිදුමකින් කෙලවර වුන Suiyang ආක්‍රමණය - Siege of Suiyang

0:00 48:45

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

Frequently Asked Questions

How long is this episode of The BeanBag Podcast?

This episode is 48 minutes long.

When was this The BeanBag Podcast episode published?

This episode was published on May 13, 2025.

Can I download this The BeanBag Podcast episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!