EPISODE · May 13, 2025 · 49 MIN
අනුරාධපුර සක්වල චක්‍රය විශ්වයන් අතර ගමන් කරන දොරටුවක්ද?Sakwala Chakraya
from The BeanBag Podcast · host Demintha Jayasinghe, Sahan Jayasuriya
අනුරාධපුර රන්මසු උයනේ පිහිටි මේ අමුතු සෙල්ලිපියේ අබිරහස. ලංකාවේ වෙන කොහෙවත් හමුවෙන්නේ නැති සටහන් තියෙන මේ සක්වල චක්‍රය අනුරාධපුර තියෙන්නේ ඇයි? මේ පිටසක්වලට ගමන් කල හැකි දොරටුවක්ද? අමුතු ශක්තියක් නිකුත් කරන මේ දොරටුව විවෘත කරන්න පුළුවන් කාටද? රාවණා දෙවි කෙනෙක් ද? පිටසක්වල ජීවියෙක්ද? මේ තියෙන්නේ රාවණා නැගිට්ටවන්න අවශ්‍ය යතුරක්ද? මේ ඔක්කොටම උත්තර හොයන් යන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ.The mystery of this strange inscription in Anuradhapura's Ranmasu Garden. Why does Anuradhapura have this Sakwala chakra with notes that are not found anywhere else in Sri Lanka? Is this a gateway to aliens? Who can open this gate that emits strange energy? Is Ravana a god? An alien? Is this the key to awakening Ravana? Join the Beanbag Podcast to find the answers to all of these.Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTiktok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]
Embed this episode
NOW PLAYING
අනුරාධපුර සක්වල චක්‍රය විශ්වයන් අතර ගමන් කරන දොරටුවක්ද?Sakwala Chakraya
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.