බොහොම ස්තූතියි! අපිලට දාහයි!! - 1K Subs කයිවාරුව episode artwork

EPISODE · May 13, 2025 · 14 MIN

බොහොම ස්තූතියි! අපිලට දාහයි!! - 1K Subs කයිවාරුව

from The BeanBag Podcast · host Demintha Jayasinghe, Sahan Jayasuriya

එකේ ඉඳන් දාහට, අපි එක්ක මිනිස්සු ම දාහක් මචං! බීන් බෑග් පොඩ්කාස්ට් එක පටන් ගනිද්දි පළවෙනි subscribe එකේ ඉඳන්, ඊයෙ දවාලෙ වැටුනු දහස් වෙනි subscribe එක වෙනකන් ම ලැබුනෙ මාර ආදරයක්! මේක පටන් ගැන්ම විතරයි! යන්න තව සෑහෙන දුර ගමනක් තියෙනවා. වරෙල්ලා! අපේ විදියට අපි, ට්‍රැක පන්නගමු! ආදරේ බෙදාගමු! බීන් බෑග් පොඩ්කාස්ට් එකට ආදරේ උන් දාහයි! ♥️They love the Bean Bag Podcast! ♥️ Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTiktok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]

Episode metadata supplied by the publisher feed · Published May 13, 2025

Embed this episode

NOW PLAYING

බොහොම ස්තූතියි! අපිලට දාහයි!! - 1K Subs කයිවාරුව

0:00 14:43

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

Frequently Asked Questions

How long is this episode of The BeanBag Podcast?

This episode is 14 minutes long.

When was this The BeanBag Podcast episode published?

This episode was published on May 13, 2025.

Can I download this The BeanBag Podcast episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!