EPISODE · May 13, 2025 · 56 MIN
බංගලින්ට වැරදුනේ කොතනද? - බංග්ලාදේශය හා අරගලය
from The BeanBag Podcast · host Demintha Jayasinghe, Sahan Jayasuriya
අපි රටක් විදියට එක්සත් වෙලා කරපු අරගලේම ද බංග්ලාදේශයත් දැන් කරමින් ඉන්නෙ? 300කට එහා ජීවිත නැති කරන්, මහජන දේපළ විනාස කරමින්, බංග්ලාදේශය ඇත්තටම මේ කරන්නෙ ලංකාවෙ උනා වගේ ම අරගලයක් ද? ඒකෙ අවසාන ප්‍රථිපලය මොකක් වෙයි ද?පරිච්ඡේද (Chapters)00:00 හැඳින්වීම (Introduction)09:50 බංග්ලාදේශයේ දැන් තත්වය (Current Situation in Bangladesh)11:14 ෂෙයික් හසීනා (Sheikh Hasina)17:02 බංගලිදේශ ජනතාව නැගී සිටියේ ඇයි? (Why Bangladesh People Stood Up?)22:58 හසීනාට වැරදුන තැන (Where Hasina went wrong)26:00 අරගලය කාලේ ලංකාවේ අත්දැකීම (Experiences in Sri Lanka during the struggle)29:10 ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්.... (As long as the problem is not yours….)32:27 හසීනගෙ මල් ගවුම් බලකාය (Hasina's flower gown brigade)33:58 බංග්ලාදේශ අරගලය (Bangladesh Struggle)39:50 අන්තර්වාර රජයක් (Interim Government)42:00 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අරගලය අතර සංසන්දනය (Comparison between Sri Lankan and Bangladesh Aragalaya)51:14 ලංකාවට අවස්ථාවක් (A chance for Sri Lanka)53:48 අපේ නිගමනය (Our Conclusion)Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTiktok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]
Embed this episode
NOW PLAYING
බංගලින්ට වැරදුනේ කොතනද? - බංග්ලාදේශය හා අරගලය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.