EPISODE · May 13, 2025 · 50 MIN
බෝඩිමේ ජීවිතේ - කයිවාරුව
from The BeanBag Podcast · host Demintha Jayasinghe, Sahan Jayasuriya
'කොහොමද මචං' කියලා අඳුනගත්ත උන් සහෝදර සහෝදරියො වෙලා නැවතිච්ච හැටි, උන් එක්ක ජීවිතේ අමාරුවෙන් ගේම ගහගත්ත හැටි, ඊටත් වඩා ජීවිතේ අමතක ම නොවෙන මතක තොගයක් ගොඩ ගහගත්ත හැටි ගැන අපි දෙන්නා දැම්මා පොඩි කයිවාරුවක්! ඇයි බල බල ඉන්නෙ, කොහෙන් හරි වාඩියක් දාන් සෙට් වෙයන් කතාවට! උඹටත් මෙහෙම මතක ඇති නෙහ් නොසෑහෙන්න!Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTiktok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]
Embed this episode
NOW PLAYING
බෝඩිමේ ජීවිතේ - කයිවාරුව
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.