EPISODE · Mar 27, 2020 · 53 MIN
Cloud Gaming සුද්ද සිංහලෙන් - X RAID PODCAST EPISODE 8 Sinhala Lk
from X-Raid Podcast · host De Zee X
GeForce Now නැතහොත් Cloud Gaming සුද්ද සිංහලෙන් කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන මේ Geforce Now කියන අලුත්ම technology එක ගැන අපි ටිකක් අද කතා කරන්න හිතුවා . අද මෙන්න මේ දේවල් ගැන තමා කතා කලේ. Topics: 1.Cloud Gaming History එක. 2.Nvidea GeForce now use technologies, 3.cloud computing future prediction, 4.cloud computing opportunities, සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා. අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media. Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex) Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun Like and Subscribe!✌
Embed this episode
NOW PLAYING
Cloud Gaming සුද්ද සිංහලෙන් - X RAID PODCAST EPISODE 8 Sinhala Lk
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.