EPISODE · May 13, 2025 · 26 MIN
චර්නොබිල් අත්භූත සත්වයා - 1 කොටස - චර්නොබිල් වල මොකද උනේ?
from The BeanBag Podcast · host Demintha Jayasinghe, Sahan Jayasuriya
චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිද්ධ වුනු පිපුරුම අහලා නැති කෙනෙක් නැති තරම්. අදටත් ඒක සැලකෙන්නේ මානව ඉතිහාසයේ සිද්ධ උන දරුණුම අත්වැරදීමක් විදියට. ඉතින් මේ පිපුරුමට සම්බන්ධ වෙන අත්භූත සත්වයෙක් මේ අවට සැරිසැරුවා කියලා ඔයාලා දන්නවද? ඒ ගැන කතා කරන්න කලින් බීන්බෑග් පොඩ්කාස්ට් අපි හිතුවා චර්නොබිල් බලාගාරයේ ඇත්තටම මොකද උනේ කියලා කතා කරන්න.මෙහි එන සියලු ඡායාරූප කෘතිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කල බව කරුණාවෙන් සලකන්න.There is hardly anyone who has not heard of the explosion at the Chernobyl nuclear power plant. Even today it is considered as one of the worst mistakes in human history. So did you know that a mysterious creature connected to this explosion roamed around here? Before we talk about that on the Beanbag Podcast we thought we'd talk about what really happened at the Chernobyl plant.Please note that all images here are created with the help of artificial intelligence.Follow us on,Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491Instagram - https://www.instagram.com/beanbagpodTiktok - https://www.tiktok.com/@the.beanbag.podcaContact us on,Email - [email protected]
Embed this episode
NOW PLAYING
චර්නොබිල් අත්භූත සත්වයා - 1 කොටස - චර්නොබිල් වල මොකද උනේ?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.