E05: Discord explained in Sinhala! 🤔
from Aprender Podcast Hosted by Udara Ranasinghe
• අපි අද කතා කරන්නෙ Discord කියන්නේ මොකක් ද? කොහොමද ඒ Discord App එක වැඩ කරන්නේ කියන දේ ගැන. අපි මේ ගැන විස්තර සරලවම පැහැදිලි කරනවා මේ episode එකෙන්. • මේ පහල තියෙන්නෙ Discord official වෙබ් පිටුව https://discord.com/ • මේ episode එකේ අපි කතා කල Discord Servers වලට උදාහරණයක් පහත ලින්ක් එකෙන් ඔයාලට වෙලා බලා ගන්න පුලුව්න් https://discord.gg/UCNzDN8maq • මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍 https://www.aprenderanything.com/ https://twitter.com/Aprender119 ජය වේවා!
Embed this episode
No transcript yet.