Skip to content
E08: Apple 🍎 jail  episode artwork

EPISODE · Apr 30, 2021 · 1H 33M

E08: Apple 🍎 jail

from Aprender Podcast · host Udara Ranasinghe

• අද එකෙන් අපි කතා කරන්නේ, Apple ලා එයාලගේම products පාවිච්චි කරන්න එයාලගෙ පාරිභෝගිකයන්ව පොලබවා ගන්නේ කොහොමද සහ Apple උපකරණම භාවිතා කරද්දී අනෙත් company වල දේවල් වලට වඩා අපිට ලැබෙන වාසි අවාසි ගැන. • මේ යටතේ අපිට ලැබෙන වාසි සහ අවාසි ගැනත් අපි කතා කරනවා සහ Apple හිරගෙද‍රින් පැනගන්නේ කොහොමද කියලත් කතා කරනවා. • මේ පහල තියෙන්නේ අපි කතා කල MKBHD ගේ Tile company එක ගැන වීඩියෝ එක. https://www.youtube.com/watch?v=qNAo0UdYF6g මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍 https://twitter.com/Aprender119 https://www.aprenderanything.com/ අපි සිටිනා සියලුම තැන් 😍👇👇 https://linktr.ee/AprenderPodcast *background music: my love; instrumental (slowed down)

Episode metadata supplied by the publisher feed · Published Apr 30, 2021

Embed this episode

Ready to play

E08: Apple 🍎 jail

0:00 1:33:01

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of Aprender Podcast?

This episode is 1 hour and 33 minutes long.

When was this Aprender Podcast episode published?

This episode was published on April 30, 2021.

Can I download this Aprender Podcast episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!