EPISODE · Nov 29, 2021 · 43 MIN
E33: Metaverse 🌐 explained in Sinhala!
from Aprender Podcast · host Udara Ranasinghe
• අද Episode එකෙන් අපි Metaverse කියන සංකීර්ණ තාක්ෂණය ගැන හැකිතාක් සරලව පැහැදිලි කිරීමක් කරන්වා. • මේ යටතේ අපි මොකක් ද Metaverse කියන්නෙ, මොන තාක්ශනයක් පදනම් කරගෙන ද Metaverse හැදිලා තියෙන්නෙ සහ Metaverse හී වාසි සහ අවාසි යන සියලුම කරුණු කාරනා සරල සිංහලෙන්ම පැහැදිලි කරනවා. • අද Movie review එක විදිහට Metaverse ගැනම හොද අදහසක් ගන්න පුලුව්න් Ready Player One කියන Movie එක Review කරනවා. 😍 https://www.imdb.com/title/tt1677720/ මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍 https://twitter.com/Aprender119 • අපි සිටිනා සියලුම තැන් 😍👇👇 https://linktr.ee/AprenderPodcast
Embed this episode
Ready to play
E33: Metaverse 🌐 explained in Sinhala!
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.