E35: What is your Gender? 🏳️🌈
from Aprender Podcast Hosted by Udara Ranasinghe
• අද Episode එකෙන් අපි වෙනස්ම මාත්ෘකාවක් ගැන කතා කරනවා, ඒ තමයි හෙවත් ස්ත්‍රී පුරුෂ භාවය ගැන. • මේ යටතේ අපි සමාජ මෙන්ම සංස්ක්‍රිතික බලපෑම් සහ පුද්ගල අනන්‍යයතාවය ට වන බලපෑම ගැන මෙන්ම අනෙත් අයගේ ලිංගික අනන්‍යයතාවට ගරු කිරීමක් සිදුවිය යුතු අයුරු ගැනත් පැහැදිලි කිරනවා. මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍 https://twitter.com/Aprender119 • අපි සිටිනා සියලුම තැන් 😍👇👇 https://linktr.ee/AprenderPodcast
Embed this episode
No transcript yet.