EP 83 | ධම්ම සාකච්ඡා | ධම්ම ගැටලු සහ පිලිතුරු | මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ  episode artwork

EPISODE · Sep 22, 2025 · 1H 15M

EP 83 | ධම්ම සාකච්ඡා | ධම්ම ගැටලු සහ පිලිතුරු | මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ

from Damtharana Podcast · host Damtharana

🔆නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධම්මයයි🔆🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ🙏EP 83 - ධම්ම සාකච්ඡා - පරම සිරි සද්ධම්මය - Part 150:00 අනිච්ච බව දැන දැනත් තාවකාලික කාම සුවයකට බැදීමෙන් මිදෙන ආකාරය6:01 ශුද්ධාෂ්ඨක ධාතු සහ භූත පහදා දෙන්න9:13 දසධම්ම සූත්‍රයේ ඇති දහම් කරුණු11:23 සතරකමටහන් වඩන ආකාරය සරලව16:51 භව යනු කුමක්ද21:36 රම්‍ය, සුරම්‍ය,ශුභ යන වචන වල පරමාර්ථ අරථයක් තිබේද22:57 ජෛන ආගම හෙලබිමේ පැවති ආගමක්ද25:26 යොනිසොමනසිකාරය සහ එලබසිටි සිහිය යනු දෙකක්ද එකක්ද28:49 ඇසෙන් දකින රූපය32:18 සොතාපත්ති ඵලයේ සිටින පුද්ගලයාට බුද්ධානුස්සතිය පමණක් වඩා නිබ්බිදා විය හැකිද33:31 චතුරාරක්ඛා වැඩීමේදි මෙත්තානුස්සතිය වැඩිය හැක්කේ සත්වයෙකුට පමණද36:07 අව්‍යාකත සිත් සහ සංකාර නොවන සිත් යනු එකමද උදාහරණයකින් පහදා දෙන්න38:42 මතුබුදුවන මෛත්‍රී බෝසතුන් ගොතම බුදු පියාණන්ගෙන් විවරන ත් ආකාරය හා එකල ඒ උත්තමයන්ගේ නම කුමක්ද41:43 ධර්මයට අපගෙන් වරදක් වඅවහොත් කමාකරගන්නේ කොහොමද42:44 අයං එකායනො මග්ගො44:18 සබ්බ සංකාර සමතො47:23 යොනිසොමනසිකාරයෙන් කටයුතු කිරීම53:55 බුදු පියාණන් ඉන්දියාවට තල්ලුකර උන්වහන්සේට කරන ලොකුම අගෞරවය59:04 දිට්ඨි සංයොජන හා දිට්ඨි නොවන සංයොජන1:01:23 විපරීත දස්සනයෙන් සම්මා දිට්ඨියට පත්වීම1:03:57 පිනක් රැස්වෙන රැකියාව හා එය කුසලයක් බවට පත්කර ගැනීම1:06:05 ණය ගනුදෙනුවකට අනුව කරන්නට ලැබෙන රැකියාව1:07:10 සිතට එන ලෝභ ද්වේෂ මෝහ නිසා අදුරුවන ලෝකය1:09:15 කාය යනු ක්‍රියාවයි

Episode metadata supplied by the publisher feed · Published Sep 22, 2025

Embed this episode

NOW PLAYING

EP 83 | ධම්ම සාකච්ඡා | ධම්ම ගැටලු සහ පිලිතුරු | මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ

0:00 1:15:31

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

Frequently Asked Questions

How long is this episode of Damtharana Podcast?

This episode is 1 hour and 15 minutes long.

When was this Damtharana Podcast episode published?

This episode was published on September 22, 2025.

Can I download this Damtharana Podcast episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!