EPISODE · Mar 27, 2018 · 1H 24M
EP194: Facebook privacy, Target advertising, Petrol 92 vs 95, AMD CPU bug, Mobile usage and health, more..
from Techකතා | Techkatha · host Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo
Facebook හි තමන්ගේ පුද්ගලික තොරතුරු, අන්තර්ජාල වෙළද දන්මිම්, ඔක්ටේන් 92 හා 95 හොද මොකක්ද, AMD CPU වල නවතම bug. ජංගම දුරකථන බාවිතය හා සෞක්‍ය , මෙට්‍රෝ රේල් හා traffic, හොදම virus guard එක වගේ තවත් බොහොම දේවල් කතා කෙරුනා. [00:01:35] : Facebook poll එක සහ Techකතා අසන්නන්ගේ අදහස් [00:04:03] : Facebookහි තමන්ගේ පුද්ගලික තොරතුරු සහ අන්තර්ජාල වෙළද දැන්වීම් ගැන [00:16:55] : Petrol 92 සහ 95 අතර වෙනස [00:23:10] : Octane කියන්නෙ මොකක්ද සහ Octane වලින් කරන්නෙ මොකක්ද? [00:26:20] : AMD CPU bug එක ගැන [00:32:45] : විදේශිකයින් සදහා යොදාගන්න පුලුවන් Payment gateway මොනවද? [00:35:55] : ජංගම දුරකථන භාවිතය සහ සෞඛ්‍ය ගැටලු [00:38:35] : Car Bluetooth hands-free speaker ගැන [00:41:40] : අකුණු සහ ජංගම දුරකථන භාවිතය ගැන [00:45:10] : මෙට්‍රෝ රේල් සහ traffic ගැන [00:50:05] : හොදම virus guard එක සහ 3–2–1 backup ගැන [00:55:10] : Google Chromecast කියන්නෙ මොකක්ද සහ Smart TV හා Chromecast සම්බන්ධව [01:00:30] : Asian region එකට එන Electronic උපකරණ වල Quality එක ගැන [01:13:55] : උසාවි සදහා CCTV footage ලබාදීම සම්බන්ධව [01:15:40] : Windows හා Linux dual boot සහ Linux ගැන ඉගෙන ගන්න ලේසිම Linux distribution එක මොකක්ද? [01:19:25] : Car AC service ගැන Thank you Bishan Buddhika for the time line. Download MP3, OGG or Torrent Listen on SoundCloud
Embed this episode
NOW PLAYING
EP194: Facebook privacy, Target advertising, Petrol 92 vs 95, AMD CPU bug, Mobile usage and health, more..
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.