EPISODE · Apr 3, 2018 · 1H 12M
EP195: Elon Musk Satellite Internet, DNS – VPN Security, New iPad, Car Service
from Techකතා | Techkatha · host Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo
අද අපි ගොඩක් දේවල් කතා කරා, Elon Musk චන්ද්‍රිකා හරහා අන්තර්ජාලය දෙන්න යන එක, DNS බාවිතය හා එහෙ privacy/security, VPN හා අන්තර්ජාලයේ තමන් කොචර අරක්ෂද යන්න ගැන. Computer වචන සිංහලට හරවන එක, Software define networks හා FPGA, Car එකක් හරියට හෝදන එක හා Service කිරීම ගැන, මතක ඇතුව share කරන්න :) [00:00:25] : TECHකතා MIC හුට පටය ගැන [00:04:05] : Elon Musk චන්ද්‍රිකා හරහා අන්තර්ජාලය දෙන්න යන එක ගැන [00:12:30] : DNS භාවිතය සහ එහි privacy/security ගැන [00:20:00] : VPN භාවිතය සහ අන්තර්ජාලය තුල තමන් කොතරම් අාරක්ෂිතද යන්න ගැන [00:28:20] : SOCKS proxy ගැන [00:30:30] : News (AMD CPU bug එක ගැන සහ Tunnel Bear VPN service එක ගැන) [00:32:50] : Cloudflare DNS service එක ගැන (1.1.1.1) [00:36:10] : Apple පාසල් සදහා ලබා දෙන $299 iPad එක ගැන [00:37:45] : ලංකාවේ පාසල් වල Tablet computer ලබාදීම ගැන [00:41:40] : Computer වචන සිංහලට හරවන එක ගැන [00:46:00] : Software defined networking ගැන [00:52:45] : Software defined radio ගැන [00:53:45] : FPGA (Field Programmable Gate Array) ගැන [00:56:20] : Car එකක් හරියට හෝදන එක හා Service කිරීම ගැන [01:09:00] : Apple 2020 දි CPU මාරැකරන එක ගැන Timeline: Bishan Buddhika Download MP3, OGG or Torrent Listen on SoundCloud
Embed this episode
NOW PLAYING
EP195: Elon Musk Satellite Internet, DNS – VPN Security, New iPad, Car Service
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.