EPISODE · Jul 25, 2018 · 1H 44M
EP208: Ranuka RAP කරයි! HTTPS/TLS secure ද, ලාබම internet, Youtube කලාව. ජංගම දුරකථන ජැමින්, Don’t trust tech ?
from Techකතා | Techkatha · host Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo
HTTPS/TLS/Certificate ගැන විස්තරාත්මකව, time based internet ගැන හා ලාබම internet connection එක. Youtube චැනල් හැදීම හා මොනවද කලයුතු දේ. ජංගම දුරකථන ජෑම් කිරීම හා man-in-the middle, Fake Mobile towers. Server හා virtualization හා තවත් බොහෝ දේවල්. Gearbest අනුග්‍රාහයෙන් ලබාදුන් Smartwatch එක හා MiniDVR එක දිනාගත් රන්සර හා දමිත් ට අපේ සුබ පැතුම්. මතක ඇතුව share කරන්න :) Download MP3, OGG or Torrent Listen on SoundCloud
Embed this episode
NOW PLAYING
EP208: Ranuka RAP කරයි! HTTPS/TLS secure ද, ලාබම internet, Youtube කලාව. ජංගම දුරකථන ජැමින්, Don’t trust tech ?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.