EPISODE · Dec 7, 2018 · 48 MIN
EP220: Edge Chrome වෙයි, x86 vs ARM, Digital signature, IOT වලට අකුණු. Software Development, Laptop service කිරීම. Docker ගැන.
from Techකතා | Techkatha · host Kalinga Athulathmudali, Thilina Gunasekara, Kaveen Rodrigo
Microsoft Edge browser එක Chromium වලට මාරුවෙයි. x86 හා ARM processor ගැන. Digital signature ගැන විස්තරාත්මකව. Mobile app හා root කිරීම ගැන. ඉංගිරිසියෙන් කතා කරන්න පුරුදු වෙන එක. Discount එකේ ඇත්තටම වැදගත් ද. IOT අකුණුවලින් රැකගැනීම. Software development ඉගෙන ගන්න හොදම විදිය. Laptop service කරන්න ඕනෙද, කරන්නේ කොහොමද ? Docker හා test automation. මතක ඇතුව share කරන්න :) Download MP3, OGG or TorrentListen on SoundCloud , Spotify
Embed this episode
NOW PLAYING
EP220: Edge Chrome වෙයි, x86 vs ARM, Digital signature, IOT වලට අකුණු. Software Development, Laptop service කිරීම. Docker ගැන.
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.