EPISODE · Sep 16, 2023 · 55 MIN
Episode 01: Pilot එපිය, BoxOfficeMojo Site එක සහ Days Gone Game එක
from CeylonCast · host Gappz, Dash
CeylonCast පළවෙනි එපිය. Video games, TV Shows, Films සහ වෙනත් රසවත් දේවල් ගැන කතා කරන අපේ පොඩ්කාස්ට් එක.ඉතින් අපි මුලින් කතා කරන්න හිතුවා podcast එකක් පටන් ගන්න හිතුන හැටි, ඒ වගේම ඔයාලා ආසම films සහ TV Shows කොච්චර ආදායමක් හොයලා තියනවද? ඒ ගැන හොයන්නෙ කොහොමද කියල කියල දෙන්න හිතුව.ඒවගේම පට්ට zombie ගේම් එකක් උනු Days Gone ගේම් එකත් ඒක play කරද්දි Dash ට වුන අකරතැබ්බය ගැනත් ඔන්න කතා කරනවා.ඉතින් එහෙන්ම් අහල බලන්න අපේ පොඩ්කාස්ට් එකත්.Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Embed this episode
NOW PLAYING
Episode 01: Pilot එපිය, BoxOfficeMojo Site එක සහ Days Gone Game එක
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.