EPISODE · Sep 23, 2023 · 1H 2M
Episode 02: Mortal Kombat කතාව සහ The Walking Dead TV Show එකෙට මොකද උනේ?
from CeylonCast · host Gappz, Dash
අපේ 2නි epiයෙන් ගෙනාවා 2023 සිනමා ලෝකයට ආපු දැවැන්ත සිනමාවන් බොහෝමයකට කෙළ උන එක. අද ගේම් එක තමා Mortal Kombat 1 අලුත්ම එක. Gappz ට හොද අතීතයක් තියන මේ game එක ගැන විස්තර මේ epiයෙන් අහන්න.ඒ වගේම Dash ගේ one of the favourite TV Show එකක් වෙන The Walking Dead එකට අන්තිමේදි කෙළවුනේ ඇයි සහ The Walking Dead sequels ගැන කතා කරනවා.ඉතින් මේක කියව කියව ඉන්නෙ නැතිව play කරන්න friends!!Facebook Page:https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram:https://www.instagram.com/ceyloncastofficial/
Embed this episode
NOW PLAYING
Episode 02: Mortal Kombat කතාව සහ The Walking Dead TV Show එකෙට මොකද උනේ?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.