EPISODE · Oct 28, 2023 · 1H 31M
Episode 07: Resident Evil ගේම්ස්, ෆිල්ම්ස් & ටිවී ශෝස් ඔක්කොම ටික
from CeylonCast · host Gappz, Dash
ඉතින් අද ගෙනාවා අපි Resident Evil Franchise එකම ඔන්න. අද කතා කරනවා movies, game , animated movies, animated tv show & netflix tv show එක ගැන.අද fact එක CAPTCHA කියන්නෙ මොකක්ද?ඉතින් මේ Raccoon City එකෙහි Spencer මංදිරයේ අභිරහස මොකක්ද?කොහෙන්ද මේවා ඔක්කොම පටන් ගත්තෙ?Movie එකේ ඉන්න Alice කව්ද?T වයිරසයේ සිට Mould දක්වා ආපු මේ එක් එක් වයිරස වර්ග හා පරිපෝශිතයන් වර්ග මොනවාද?Umbrella Corp කියන්නෙ ඇත්තටම මොකක්ද?මේ ඔක්කොම ප්‍රශ්න වලට අද උත්තර හොයාගන්න අපිත් එක්ක join වෙන්න episode එකත් එක්ක.ඉතින් එහෙනම් red herb එකකුයි green herb එකකුයි mix කරල spray එකක් හදාගෙන අහමු එහෙනම් podcast එක!!ඔක්කොම links ටික පහලින් තියනව ගිහින් බලන්න,Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Embed this episode
NOW PLAYING
Episode 07: Resident Evil ගේම්ස්, ෆිල්ම්ස් & ටිවී ශෝස් ඔක්කොම ටික
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.