EPISODE · Nov 4, 2023 · 1H 16M
Episode 08: ක්‍රිකට් world cup ඉතිහාසය, The Callisto Protocol, Remake & Remaster සහ Saw Series එක
from CeylonCast · host Gappz, Dash
අපි අද ගෙනාවා ක්‍රිකට් World Cup එක ගැන විස්තර ගොඩක්. Cricket World Cup ගැන මුල ඉදන් 2023න් පටන් ගන්න අලුත් World Cup එක දක්වා full විස්තරයක් ගෙනාවා අපේ Dash. Gappz අද fact එක වෙනුවට පොඩි කතාවක් ගෙනාවා self motivate වෙන්න ඔයාලා වෙනුවෙන්.ඉතින් අද මුලින්ම game එකක් ගැන කතා කරනවා අපේ Gappz. Callisto චන්ද්‍රයාවේ ඒ සිදුවුණු අභිරහස ගැන ගෙනාවා අද The Callisto Protocol Game එකෙන්. ඒ එක්කම ඔන්න අද ගෙනාවා කලින් පොරොන්දු වෙච්ච Remake සහ Remasters වල වෙනස ගැන කතා කරන්න වගේම, game එකක් වැඩි දියුනු වෙන විදි කිහිපයක් ගැනම කතා කරන්න.මේ දවස් වල යන The Saw X movie එක සහ මේ series එකම සහ තවත් interesting facts කිහිපයක් ගැන කතා කරනවා අද episode එකේ අන්තිමට.Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Embed this episode
NOW PLAYING
Episode 08: ක්‍රිකට් world cup ඉතිහාසය, The Callisto Protocol, Remake & Remaster සහ Saw Series එක
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.