EPISODE · Nov 11, 2023 · 48 MIN
Episode 09: Twinkling Watermelon dramaඑක , Alan Wake 2 game එක & Game Discounts ගන්න විදිහ
from CeylonCast · host Gappz, Dash
අද Dash නම් නැහැ film ගැන cricket ගැන දැනගන්න. ඒත් අද හොද මාතෘකා කිහිපයක් නම් ගෙනාවා. ඒ වගේම අලුත් පොරකුත් podcast එකට එකතු උනා.අද fun fact එක තමයි මේ අපේ ශරීරයේ තියන blood vessels වල පුදුම හිතෙන fact එක. ඉතින් ඒ කතාවෙන් පස්සෙ කතා කරනව අද episode එකේ tv show එක. අද කතාව Twinkling Watermelon කියන drama එක ගැන.ඊට පස්සෙ අද game ගැන කතා කරනවා ලගදි release උන Alan Wake 2 ගැන. ඒකෙන් පස්සේ game discount ගැන ගිය සතියේ පොරොන්දු උනා වගේ ඒ ගැනත් කියනවා. Episode එකේ අන්තිමට කතා කරනවා Bitcoin ගැන. ඒකට තමා අද අමුත්තෙක් එන්නේ.Episode එකේ කතා වෙච්ච ඔක්කොම links ටික පහලින් තියනව කැමති අය ගිහින් බලන්න,Blood Vessels Fact: https://www.everydayhealth.com/news/10-amazing-facts-about-your-blood-vessels/ Same Lake’s Max Payne Face: https://www.youtube.com/watch?v=y1PUtCyJ-es&ab_channel=RELIZSHOW CD Keys: https://www.cdkeys.com/ Humble Bundle: https://www.humblebundle.com/?hmb_source=navbar GOG: https://www.gog.com/ Isthereanydeal: https://isthereanydeal.com/ Bitcoin Facts: https://www.forbes.com/advisor/investing/cryptocurrency/bitcoin-price-history/?fbclid=IwAR2HVwbvvUWUY0F-kNVWuWeVT6zXtskxGub6RkRJNvCvv6BCEYKJyjNFcFw Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Embed this episode
NOW PLAYING
Episode 09: Twinkling Watermelon dramaඑක , Alan Wake 2 game එක & Game Discounts ගන්න විදිහ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.