EPISODE · Jan 20, 2024 · 52 MIN
Episode 10: Godzilla Minus One එකේ සිද්ධිය, Max Payne Remake එකක්? & ATLAB Netflix Live Action එක.
from CeylonCast · host Gappz, Dash
මේ epiයේ අද Gappz කතා කරනවා funfacts 2 ක් සහ Savi ඉන්නවා crypto ගන්න exchange එකක් හදා ගන්න විදිය කියල දෙන්න. ඊට අමතරව අපේ සුපුරුදු topics වලින් අද film එක විදියට Godzilla Minus One ගෙනාවා.ඉතින් ඊට පස්සෙ හුගක් ඉස්සර ආපු Max Payne game එක ගැන Remedy Entertainment ල මොනාද කිව්වේ කියල බලන්න පුලුවන්. Epiයේ අන්තිමට ඔන්න ගෙනාවා Avatar The Last Air Bender Netflix Live Action එක ගැන විස්තර.පහල links ඔයාලට වැදගත් වෙයි කියල හිතනව.Bybit Referral Code Gappz: LG3MNRFacebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Embed this episode
NOW PLAYING
Episode 10: Godzilla Minus One එකේ සිද්ධිය, Max Payne Remake එකක්? & ATLAB Netflix Live Action එක.
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.