Episode 12: Mortal Kombat Conquest, බල්ලොන්ටත් driving පුලුවන් ද? ATLAB criticism, Spiderman villains භූතාවේශය & Last Of Us Part 3 එනවා ද? episode artwork

EPISODE · Feb 17, 2024 · 48 MIN

Episode 12: Mortal Kombat Conquest, බල්ලොන්ටත් driving පුලුවන් ද? ATLAB criticism, Spiderman villains භූතාවේශය & Last Of Us Part 3 එනවා ද?

from CeylonCast · host Gappz & Dash

ඉතින් 12 වෙනි එපියෙන් ගෙනාවා ඔන්න Flash වගේ Superheroes ල බිත්තිය හරහා යනවා වගේ ඇත්තටම යන්න පුලුවන් ද කියල science fun fact එකක් විදියට.ඊට පස්සෙ ඉස්සර ස්වර්ණවාහිනි යේ ගිය Mortal Kombat Conquest TV Show එක ගෙනාවා කතා කරන්න කියල දවසේ TV Show එක විදියට.Spiderman Villains ලා භූතාවේශ වෙලාද?අද අමුතු මාතෘකා දෙකකුත් ගෙනාව ඔන්න.1. බල්ලො කාර් drive කරන හැටි.2. Will Smith Chris Rock ට දුන්න කනේපාරයි Pfizer company එකයි අතරේ සම්බන්දයක් තියනව ද කියලයි.අන්තිමට කතා කරනවා අද game එක විදියට The Last Of Us Part III එනවයි කියන එකේ ඇත්ත නැත්ත.Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/Episode 12 essential links,https://www.youtube.com/watch?v=BWAK0J8Uhzk&ab_channel=TheDrivingDogs

Episode metadata supplied by the publisher feed · Published Feb 17, 2024

Embed this episode

Ready to play

Episode 12: Mortal Kombat Conquest, බල්ලොන්ටත් driving පුලුවන් ද? ATLAB criticism, Spiderman villains භූතාවේශය & Last Of Us Part 3 එනවා ද?

0:00 48:59

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

Frequently Asked Questions

How long is this episode of CeylonCast?

This episode is 48 minutes long.

When was this CeylonCast episode published?

This episode was published on February 17, 2024.

Can I download this CeylonCast episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!