EPISODE · Mar 16, 2024 · 1H 26M
Episode 14: ක්‍රිකට් T20 History, Godzilla x Kong: The New Empire film එක, Apple Vision Pro වගේ devices වලින් අපිව brainwash වෙයි ද?
from CeylonCast · host Gappz & Dash
ඉතින් අද fun-facts ගෙනාවේ Australia ව ගැන.කාලෙකට පස්සෙ sports ගැන විස්තරයක් ගෙනාවා. අද කතා කරනවා T20 මේ වෙනකන් ආපු හැටි.අද film එක Godzilla x Kong: The New Empire උනාට මුලු Monster verse එකම හරියටම බලන විදියත් කියනවා.අද අමුතු මාතෘකාවට ගෙනාවේ, අලුතින් ආපු Apple Vision Pro ඒ වගේම Meta Questවගේ devices නිසා මිනිසුන් brainwash වෙයිද කියන කතාව ගැන.අද tv show එක 24, ඒ කාලේ ඉතා ජනප්‍රියත්වයට පත් tv series එක.Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/Our Podcast Platforms: Apple Podcasts, Pocket Casts, Spotify, Amazon Music, Deezer, and Audible.
Embed this episode
Ready to play
Episode 14: ක්‍රිකට් T20 History, Godzilla x Kong: The New Empire film එක, Apple Vision Pro වගේ devices වලින් අපිව brainwash වෙයි ද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.