EPISODE · Apr 13, 2024 · 1H 36M
Episode 15: Brain blast වෙන fun-facts, Alien අලුත්ම film එක, Horizon Games දෙක සහ Gaming PC එකක් සරලව හදන විදි
from CeylonCast · host Gappz & Dash
අද fun-facts ගෙනාවේ Dash ඔන්න.කාලෙකට පස්සෙ ආව අපි අද අලුතෙන්ම එන්න තියන Alien film එක අරගෙන.Middle East වල රාමසාන් කාලය කොහොමද යන්නෙ කියල විස්තරයක් ගෙනාවා. Horizon games දෙක ගැන විස්තරයක් ගෙනාවා.ඒ වගේම කලින් පොරොන්දු උනා වගේ ඔන්න Gaming PC එකක් හදා ගන්න විදිය සරලවම කියල දෙනවා.Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/Our Podcast Platforms: Apple Podcasts, Pocket Casts, Spotify, Amazon Music, Deezer, and Audible.
Embed this episode
Ready to play
Episode 15: Brain blast වෙන fun-facts, Alien අලුත්ම film එක, Horizon Games දෙක සහ Gaming PC එකක් සරලව හදන විදි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.