EPISODE · Jun 22, 2024 · 1H 27M
Episode 18: 1940s ජපන් යුධ අපරාධ & Terminator series එක.
from CeylonCast · host Gappz, Dash
ඉතින් අද film series එක තමයි The Terminator. දන්නව ද Arnold ගේ පන්ඩිතකම නිසා උන දේ?අද අමුතු මාතෘකාව තමයි මේ Unit 731 ගැන තියෙන කතාව. ඒ කියන්නේ ජපානයේ තිබ්බ දරුණුතම යුධ අපරාධ කරපු එක්තරා ස්ථානයක් ගැන කතාව.ඉතින් අද game එක හැටියට ගෙනාවෙ ඉස්සරහට එන්න තියෙන games දෙකක්. Resident Evil 9 game එක ලගදිම රිලිස් වෙයිද? ඒ වගේම අලුතෙන් trailer එකක් දාලා තිබ්බා Gears of War E-Day game එක වගේ ඒවා ගැන විස්තර දැනගන්න පුළුවන්.අද fact එක හැටියට කතා කරනවා ලෝකයේ වැඩියෙන්ම තෙල් තියෙන රටවල්. ඕගොල්ලන්ට හිතාගන්නවත් බැරි වෙයි පළවෙනි රට මොකක්ද කියලා.Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Embed this episode
NOW PLAYING
Episode 18: 1940s ජපන් යුධ අපරාධ & Terminator series එක.
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.