EPISODE · Aug 10, 2024 · 1H 6M
Episode 21: Targaryens ලා Fireproof ද?
from CeylonCast · host Gappz, Dash
අද Episode එකේ කතා කරනවා Intel 13th සහ 14th Gen වල තියෙන අවුලක් ගැන.ඊට පස්සෙ කතා කරනවා ඔලිම්පික් medals වැඩියෙන්ම තියෙන රටවල් ගැන.ඊට පස්සේ කතා කරනවා Targaryens ගින්දරට පිච්චෙනවද නැද්ද යන ප්‍රශ්නෙ ගැන.ඊට පස්සෙ කතා කරන Computer Screen Movies කියලා ජාතියක් තියෙනවා ඒ කියන්නේ මොනවා ගැනද කියලා. අන්තිමට කතා කරනවා GTA 6 කියන අලුත්ම ගේම් එකේ අලුත්ම තොරතුරු ගැන.යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Embed this episode
NOW PLAYING
Episode 21: Targaryens ලා Fireproof ද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.