EPISODE · Oct 4, 2025 · 56 MIN
Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක්
from CeylonCast · host Gappz & Dash
ඔන්න අද නිව්ස් වගයක් එක්ක තවත් රටවල් දෙකක සිද්ධියක් ගෙනාවා.අද කතා කලා KPop Demon Hunters ෆිල්ම් එක ඇයි මෙච්චර ප්‍රසිද්ධ උනේ,Dexter Resurrection TV Show එක ගැන,චීනෙයි තායිවානෙයි රටවල් දෙකක් උන හැටි,Bon Appetit Your Majesty කියන ගිය දවස් වල ජනප්‍රිය වෙච්ච කොරියන ඩ්‍රාමා එක,Mortal Kombat II ඇයි පරක්කු වෙන්නෙ.පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.YouTube Video එක: https://youtu.be/3pOFwUCKcfgInstagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profile.php?...TikTok එක: https://www.tiktok.com/@ceyloncast
Embed this episode
Ready to play
Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.