EPISODE · Jul 18, 2026 · 3H 37M
Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට!
from CeylonCast · host Gappz, Dash
එන්න අපිත් එක්ක ග්‍ර්‍රීක මිත්‍යා පැත්තේ ගමනක් යන්න.අද අපි මුලු ග්‍රීක මිත්‍යා ඉතිහාසයම කලා වෙන කිසිම පොඩ්කාස්ට් එකක නැති විදියට.කොහොමද මුල්ම ගැහැනිය හැදුනේ?කොහොමද මේ දැන් ඉන්න අපි හැදුනේ?හර්කියුලීස්, පර්සියස්, බෙලෙරෝෆන් වගේ වීරයොන්ගේ කතා,ට්‍රෝයි නගරය හැදුන තැනේ ඉදන් විනාශය දක්වා,ඔඩීසියස් මුහුදේ අතරමන් උන හැටි,මේ ඔක්කොම එකම තැනකින්.තව හොදට දැනගන්න ඕන අයට English Podcast එකේ Link එක: https://youtu.be/RvTuBE0x55M?si=fMGenLIZU0-NJO93වීඩියෝ එක: https://youtu.be/0qXOtkvLFvoපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ FB Page එක: https://www.facebook.com/profile.php?...TikTok එක: https://www.tiktok.com/@ceyloncast
Embed this episode
NOW PLAYING
Episode 42: සම්පූර්න Odyssey සහ Greek මිත්‍යා වෙන කොහෙවත් නැති විදියට!
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.