Going to a foreign country for Education (ඉගනීමට රට යාම) and MORE! - XRAID PODCAST S08:Ep04 episode artwork

EPISODE · Sep 30, 2021 · 4H 27M

Going to a foreign country for Education (ඉගනීමට රට යාම) and MORE! - XRAID PODCAST S08:Ep04

from X-Raid Podcast · host De Zee X

Today we talk about Education and going to a foreign country. 1. ලංකාවෙ වර්ථමාන තරුණ පරපුරේ තියන වැරදි මත මොනවද? a) AL කරලා job එකකට යන්න ඕනෙ, නැත්නම් freelance පටන්ගන්න ඕනෙ. Campus  ගිහිල්ලා වැඩක් නෑ b) Government uni වලට ගිහින් වැඩක් නෑ c) Physical  ගිහින් වැඩක් නෑ. එක්කො Engineering, නැත්නම් medicine  ම යන්න ඕනෙ. d) පිටරට ගිහින් ඉගෙන ගන්න ගොඩක් සල්ලි ඕනෙ. Middle class family  එකක ළමයෙක් ට කවදාවත් ඒක කරන්න බෑ e) කොහොම හරි, ඉක්මනටම සල්ලි හොයලා වාහනයක් ගන්න එක තමා ජීවිතේ ලොකුම දේ 2. Higher studies කරන්න පිට රටකට එන එකේ තියන වාසි මොනවද? a) technology  එකට, work environment  එකට ඔයාට හම්බුවෙන exposure  එක b) ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙක් ට achieve  කරගන්න බැරි life style එක. c) දූපත් මානසිකත්වයෙන් මිදෙන්න 3. Higher studies  කරන්න පිටරටට එන්නෙ කොහොමද a) basic degree  එක කරගන්න b) IELTS/TOEFL, GRE exam කරගන්න c) soft skills ටික හදාගන්න(English, communication skills, work ethics) d) scholarship vs paid degrees 4. Indian  අය US IT industry  එක dominate  කරලා තියෙන්නෙ කොහොමද? a) Satya Nadella (CEO Microsoft) Sundar Pichai (CEO of Alphabet) ඒ තැන් වල ගියේ කොහොමද? b) IND වල IT education structure  එක vs ලංකාවෙ education 5. US වල IT industry  එකේ job එකකට යන්න path එක හදාගන්නෙ කොහොමද? a) US වල තියන Indian consultancy system  එක 6. US වල service providers ලගෙයි ලංකාවෙ බහුතරයක් service providers ලගෙයි වෙනස. ඒකෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ මොකද්ද? a) ලැබෙන ගානට නෙවෙයි දෙන service එකට focus  කරන්න. Then ur customer will pay what ever u ask + extra tips even. 7. සාර්ථකත්වයට යන්න ඕනෙ කරන additional  දේවල් a) යාලුවො, නැදෑයො/ගෙදර අය positive & negative b) Supportive partner කෙනෙක් (gf or bf) ඉන්න එක success  එකට කොච්චර වැදගත් ද? 8. Final thoughts a) ලද දෙයින් සතුටු වෙන්න එපා b) සබද අපි කදු නොවෙමු කියන concept  එකෙන් අයින් වෙමු c)  back to back failures එද්දි  motivation  එක තියාගන්නෙ කොහොමද? ------------------------------------------------------------ Contact with Sampath Facebook Profile - https://www.facebook.com/profile.php?id=100008365952766Facebook Sampath's Facebook page - https://www.facebook.com/DreamsOfSamMy YouTube channel - https://www.youtube.com/channel/UCRAoEaRg-CFrORq6Ltg3h2Afb messenger would be the best way to reach out since I don't user twitter or others. ------------------------------------------------------------ Our Clubhouse community - https://www.clubhouse.com/club/xraidpodcast Podcast Sub Reddit එක - https://www.reddit.com/r/xraidpodcast Telegram Group - https://t.me/joinchat/4aiGNtiEYrowZjQ1 Discord එක - https://discord.gg/8pkAH4f De Zee X Patron එක - https://www.patreon.com/dezeex Lahiru ගේ Patreon එක (Free) -  https://www.patreon.com/lhrsupun ------------------------------------------------------------------------------------ අන්තිමට දාපු සින්දුව (Song Of the Week) Duava - On The Grind (Official Music Video) - https://www.youtube.com/watch?v=UDtToienwas ------------------------------------------------------------------------------------

Episode metadata supplied by the publisher feed · Published Sep 30, 2021

Embed this episode

NOW PLAYING

Going to a foreign country for Education (ඉගනීමට රට යාම) and MORE! - XRAID PODCAST S08:Ep04

0:00 4:27:31

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

Frequently Asked Questions

How long is this episode of X-Raid Podcast?

This episode is 4 hours and 27 minutes long.

When was this X-Raid Podcast episode published?

This episode was published on September 30, 2021.

Can I download this X-Raid Podcast episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!