EPISODE · Oct 28, 2025 · 9 MIN
How to donate blood in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ රුධිරය දන් දීමේ දී දැනගත යුතු කරුණු මෙන්න
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Each time you donate blood, you can save up to three lives. In Australia, we rely on strangers to donate blood voluntarily, so it’s a truly generous and selfless act. This ensures that it’s free when you need it—but it also means we need people from all backgrounds to donate whenever they can. Here’s how you can help boost Australia’s precious blood supply. - නමින් හෝ රූපයෙන් නොදන්නා යම් අයෙකු විසින් කළ රුධිර පරිත්‍යාගයක් නිසා මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන කිසිවෙකු ජීවත් වනවා. එක් රුධිර දානයකින් ජීවිත තුනක් බේරා ගැනීමට පුළුවන්. මෙවැනි කාරුණික ක්‍රියාවක් වෙනත් කෙනෙකුට ජීවිතයක් තරම් වටින්නේ ඒ නිසයි. රුධිර අවශ්‍යතාවකින් පෙළෙන ඕනෑම කෙනෙකුට ඒවා ලබා දෙන්නේ නොමිලයේ. එයින් කියවෙන්නේ අපි රුධිර දානයන් කිරීම උදෙසා විවිධ පසුබිම්වලින් පැවත එන ඕස්ට්‍රේලියානුවන් මත විශ්වාසය තබන බවයි. ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේ දී ඔබ දැනගත යුතු කරුණු සරලව පහදා දෙන Australia Explained විශේෂාංග මාලාවේ මෙවර අවධානය හිමි වන්නේ ඕස්ට්‍රේලියාවේ රුධිර දානමය සැපයුමෙහි වැදගත්කම සහ එය ශක්තිමත්ව පවත්වා ගැනීමට ඔබට කළ හැකි දේ පිළිබඳවයි.
What this episode covers

NOW PLAYING
How to donate blood in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ රුධිරය දන් දීමේ දී දැනගත යුතු කරුණු මෙන්න
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.